IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


40 වැනි උපන් දිනයට නිරුවත් සෙල්ෆියක්

චෙල්සී හැන්ඩ්ලර් යනු ජනප්‍රිය විකට රංගන ශිල්පිනියකි. රූපවාහිනී කතා මාලාවල ප්‍රධන චරිත සඳහා රංගනයෙන් දායක වන ඇය ක්ෂේත්‍රයට පිවිසියේ 2001 වසරේ "Spy Tv" ඔස්සේය. පසුගියදාට යෙදුණු ඇයගේ 40 වැනි උපන්දිනය වෙනුවෙන් ඇය සිය නිරුවත් සෙල්ෆි ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ පළ කර ඇත. ඇය එහිදී සඳහන් කර ඇත්තේ "මම වැඩියෙන්ම කැමති නිරුවතටයි, මොකද මම මගේ ශරීරය ගැන බරපතළ විදිහට හිතන්නේ නැහැ" යනුවෙනි.
 

20160325-ent-35
20160325-ent-36
20160325-ent-37



අදහස් (0)

40 වැනි උපන් දිනයට නිරුවත් සෙල්ෆියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site