දකුණු කොරියාවේ රැකියා සඳහා ඉකුත් ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන් 3848 දෙනකු පිටත්ව ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
මේ පිරිස අතරින් 3655 දෙනෙකු මුල් වරට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය අතර ඉතිරි 193 දෙනා මීට පෙර ද එරට රැකියා වල නිරත වූවෝ වෙති.
2012 සිට 2014 දක්වා වසර තුනේ දී ඔවුහු කොරියා භාෂා ප්‍රවීනතා විභාගය සමත් වුහ. ඔවුහු නිෂ්පාදන ධීවර හා කෘෂිකර්ම යන අංශ වල රැකියා සඳහා ඔවුන් පිටත්ව ගිය බව කාර්යංශය පවසයි.
විභාගය සමත් ඉතිරි පිරිසට ද ඉක්මණින් රැකියා අවස්ථා හිමිවනු ඇතැයි කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
3800 ක් ඉසුරු සොයති
පද්මිණි Thursday, 10 September 2015 05:53 AM
ඔව්, තරුණයෝ තම ශ්‍රමය, සහ බුද්ධිය කොරියාව වෙනුවෙන්. අම්මල, අක්කලවැඩි වැඩියෙන් මද පෙරදිග කබුරන්න යන්න ලැබේවා. අර දියවන්නා කම්බ හොරු ටිකට පඩි ගෙවන්න තියෙනවා (අ)