IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


360000 වතුරේ

ව්‍යාජ ගමන් බලපත්‍රයක් පාවිච්චි කරමින් සාජා ගුවන්තොටින් පිටවීමට උත්සාහ කළැයි කියන 35 හැවිරිදි ශ්‍රී ලාංකික කතක් අත්අඩංගුවට ගත් බව සාජා පොලිසිය කියයි.

එස් කේ ඩී යන අකුරුවලින් හැදින්වෙන එම කාන්තාව පී.ඩබ්ලිව්.ඩබ්ලිව් නමින් හැදින්වෙන මිනිසකුගේ සහායෙන් ඩිරාම් 10000කට (රුපියල් 360000) ව්‍යාජ ගමන් බලපත්‍රය ලබා ගෙන ඇත්තේ ගුවන් තොටට යෑමට පැය කීපයකට කලිනි.

ඇයට ගමන් බලපත්‍රය ලබා දුන් බව ඇගේ පුත්‍රයා පිළිගෙන ඇත.

ඔහු කියා ඇත්තේ වෙනත් මිනිසකුගෙන් එය ගත් බවයි. ඔහු සොයා ගැනීමට සාජා පොලිසිය සැරසෙයි.

 

 



අදහස් (0)

360000 වතුරේ

අමාලි සිල්වා Tuesday, 09 July 2013 06:07 PM

ව්‍යාජ ගමන් බල පතකින් ගමන් කරන්නට මොනවා හෝ වැරදී දෙයක් කරලා ඇති. නැත්නම් තමන්ගේ වලංගු ගමන් බල පත්‍රය කාට හෝ විකුණා තියෙන්නේ ඕනේ . මෙහෙම හොර ගැහැණුන් නිසා ලංකාවේ නමට අපකීර්තියක් ඇති වෙන්නේ. උපරිම දඬුවමක් ලැබිය යුතුය.(නදී)

:       0       0

මොහමඩ් Wednesday, 10 July 2013 01:50 PM

හලාල් රටේ හොර වැඩ බැහැ. මේ අල්ලාහ් දෙවියන් ඉන්න රට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 315 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site