IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


33000 ට අකුණක් වැදිලා

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සිට පොල්පිටිය උපපොළ ඔස්සේ  කොළඹට  සම්ප්‍රේණය කරන 33000 අධි වෝල්ටීයතා  රැහැන් පද්ධතියේ  තාක්ෂණික දෝෂයක්  නිසා  දිවයිනටම විදුලිය ඇණ හිට ඇතැයි විදුලි බල මණ්ඩල අරංචි  කියයි.

විදුලි  රැහැන් වලට  අකුණු ද වැදී  ඇත. තව පැයකට  පමණ පසුව විදුලිය යථා තත්ත්වයට  පත්කරනු ඇතැයි  ලංවීම කියයි.



අදහස් (0)

33000 ට අකුණක් වැදිලා

නන්දලාල් - ප්‍රංශය Thursday, 25 February 2016 12:42 PM

මේක වෙන්න අමාරු දෙයක්. වෙන රටවල නම් මෙවැනි අධිබලැති විදුලි සම්ප්‍රේෂණය කරන රැහැන් පද්ධති නිසි පරිදි ආරක්ෂා කිරීමේ ක්‍රමවේද තිබෙනවා. අපේ රටේ මෙවැන්නක් නැද්ද ? (නි)

:       0       0

සත්‍යා Thursday, 25 February 2016 01:20 PM

බෝගස් කඩාවැටිලා මිනිස්සු මැරුනා කියලා අහලා තිබුනද මීට ඉස්සර? දළදා මාළිගාවට විරුද්ධව සුද්දෝවත් මොකුත් කළේ නැහැ. අද සිංහලයෝම පෙළපාලි යනවා (නි)

:       0       0

රොකී Thursday, 25 February 2016 01:40 PM

හෙණ ගහන්නෙත් වැරදි තැන් වලටනේ! (නි)

:       0       0

අනුලා Friday, 26 February 2016 03:06 AM

ඔබ හරි රොකි. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site