(මහේෂ් කිර්තිරත්න)
පාර්ලිමෙන්තුව තුළ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාම ගෙදර යායුතු බවත් පළපුරුදු දක්ෂ පිරිසකට රට භාර දිය යුතු බවට වු යෝජනාවක් ඉකුත්දා පැවති මාතලේ ප්‍රාදේශිය සභා මාසික මහ රැස්විමේදි ඒකමතිකව සභා සම්මත විය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා ගෙන ආ යෝජනාව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විපක්ෂ නායක ගාමිණි කොස්තා මහතා විසින් ස්ථිර කිරිම විශේෂත්වයකි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
225 ගෙදර යවන්න:මාතලේ ප්‍රා.සභාවේ දී එකහඬින් සම්මත වෙයි