(අංජුල මහික වීරරත්න)
2023 වසරේ ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා පක්ෂ දේශපාලනයෙන් බැහැරව ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමට එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂ ඇතුළු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ආහාර නිෂ්පාදනය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික මධ්‍යස්ථාන සවිබල ගැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය අමතමින් ජනාධිපතිවරයාමේ බව පැවසීය. අම්පාර හාඩි තාක්ෂණ ආයතනයේදී අද (15) මෙම රැස්වීම පැවැත්විණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
2023 වෙනුවෙන් ජනපතිගෙන් ආරාධනයක්
Sunil Saturday, 15 October 2022 04:44 PM
කාටත් ආරාධනා කිරීමට පෙර නැවත මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මූලික අයිතිවාසිකම් තහවුරු කර සිටින්න.
fairoos Sunday, 16 October 2022 12:42 PM
තවත් රට වලපල්ලට දාන්නේ නැතිව තොලොංචි වෙලා යන්න. දැන් ඇති..