රංජන් කස්තුරි
2019 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමේ චක්‍ර ලේඛය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවියේ පළකර තිබේ.
පළමු ශ්‍රේණියේ සමාන්තර පංතියක සිටිය හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 37 ක් වන අතර සිසුන් 32 ක් පාසල මගින්ද තවත් 5 දෙනෙකු ක්‍රියාන්විත රාජකාරියේ නියුතු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින්ගේ දරුවන්ගෙන් තෝරාගත යුතු බවද එම චක්‍ර ලේඛයේ සඳහන් වේ.
සෑම අයදුම්කරුවෙකුම අවස වශයෙන් ආසන්න පළාත් සහන පාසල් 3 ක් ද ඇතුළුව පාසල් 6 කටවත් ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතු බවද එහි සඳහන් වේ.
COMMENTS
ආදී ශිෂ්‍ය සංගම් මාෆියා කල්ලි ගැන සහ විදුහල්පති වරුන්ට ගෙවිය යුතු කප්පම් ගැන එහි කිසිම සඳහනක් නැද්ද?
අධ්‍යයන සේවකයින් ගේ දරැවන් කොටසක් අසාධාරනයට ලක් වෙනවා.අධ්‍යාපන ලේකම්වරයා ගුරුවරුන්ගෙන් පලි ගන්නවා.ගුරුවරුන් තෘප්තිමත් නොකර අධ්‍යාපනයේ ඵලදායිතාවක් කොයින්ද?