IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


2016 වසරේ දැනට නිකුත්වූ සුපිරි දෙමළ චිත්‍රපට 6ක්

2016 වසරේදි මාස හයක් ගතවී හමාරයි. මෙම මාස හය තුල දෙමළ චිත්‍රපට 107ක් නිකුත් වෙලා තිබේ..

මෙ අතරින් සුපුරි චිත්‍රපට 6ක් මෙන්න...

 

2016-07-13-ent-05

 

Theri

අධ්‍යක්ෂණය : අට්ලි

රඟනය: විජේ,ඇමී ජැක්සන්,සමන්තා

සංගීතය : ජී වී ප්‍රකාශ් කුමාර්

 

Action, Drama, Thriller | Rating - 7.4/10

 

අට්ලි විසින් ලියා අධ්‍යක්ෂනය කරන ලද මෙම Action චිත්‍රපටය සමාජයට හොද පණිවිඩයක් ලබාදෙන අතර අපේ දරුවන්ට රටේ වගකිව යුතු පුරවැසියන් බවට පත් කිරීමේ වැදගත්කම පිළිබඳව හොඳින් අවධාරණය කිරීමට මෙම චිත්‍රපටය උත්සාහ දරයි. එසේම කාන්තාවන්ගේ ආරක්ෂාව ගැනත් අවධාරණය කෙරේ. ( මෙගා හිට් චිත්‍රපටයක් - Mega Hit )

 

 


 

 

2016-07-13-ent-06

 

24

අධ්‍යක්ෂණය : වික්‍රම් කුමාර්

රඟනය: සුර්යා ,සමන්තා,නිත්යා මේනන්

සංගීතය : ඒ.ආර් රහමන්

 

Sci-Fi, Thriller | Rating - 8.5/10

 

වික්‍රම් කුමාර් විසින් ලියා අධ්‍යක්ෂනය කරන ලද මෙම චිත්‍රපටය පවුල් විනෝදාස්වාදී චිත්‍රපටයක් වේ.

මෙම චිත්‍රපටය අතීතය සහ අනාගතය ගමන් කරන කාලය සහ පාලනය කල හැකි ඔරලෝසුවක් ගැන කතාවකි.( හිට් චිත්‍රපටක් - Hit )

 

 


 

 

2016-07-13-ent-07

 

Irudhi Suttru

අධ්‍යක්ෂණය : සුදා කොන්ගරා

රඟනය: ආර්.මාදවන්,රිතිකා සිං

සංගීතය : සන්තොශ් නාරයනන්

 

Action, Drama, Sport | Rating - 8.0/10

 

Irudhi Suttru සුදා කොන්ගරා විසින් අධ්‍යක්ෂණය කල බොක්සිං චිත්‍රපටක් වේ. ආර්.මාදවන් ඔහුගේ හැකියාව ඔප්පු කිරීමට හා දක්ශ බොක්සිං ක්‍රීඩකයෙකු බිහිකිරිමට මහන්සි වී උත්සාහ දරන බොක්සිං පුහුණුකරු ලෙස ප්‍රදාන චරියතට රඟනයෙන් දායකත්වය ලබාදෙයි. ( හිට් චිත්‍රපටක් - Hit )

 

 


 

 

2016-07-13-ent-08

 

Rajini Murugan

අධ්‍යක්ෂණය : පොන්රාම්

රඟනය: සිවකාර්තිකෙයන්,කීර්ති සුරේෂ්

සංගීතය : ඩි.ඉමාන්

 

Action, Comedy, Romance | Rating - 5.8/10

 

පොන්රාම් විසින් අධ්‍යක්ෂනය කළ රොමැන්ටික් හා හාස්‍යජනක චිත්‍රපටයක් වේ. තම පියාගේ සමීපතම මිතුරාගේ දුවගේ සිත දිනාගැනිමට උත්සාහ දරන කතාවක්.. පවුලේ ප්‍රේක්ෂකයින්ට මෙම හොඳින් චිත්‍රපට ගැළපෙයි. ( මෙගා හිට් චිත්‍රපටක් - Mega Hit )

 

 


 

 

2016-07-13-ent-09

 

Sethupathi

අධ්‍යක්ෂණය : එස් යූ අරුන් කුමාර්

රඟනය: විජය් සේතුපති,ර්‍රෙම්ය ණම්බීසන්

සංගීතය : නිවාස් කේ ප්‍රසන්න

 

Action, Crime, Thriller | Rating - 7.1/10

 

අරුන් කුමාර් විසින් ලියා අධ්‍යක්ෂනය කරන ලද දෙමළ Action චිත්‍රපටයක් වේ.

 

මෙම චිත්‍රපටය පවුලේ ප්‍රේක්ෂකයින් හොඳින් ගැළපෙන පරිදි හැඟීම් ගැන කියන හොද පවුල් චිත්‍රපටයක්. වෙනත් බොහෝ පොලිස් චිත්‍රපට මෙන්, Sethupathi පොලිස් නිලධාරියෙකුගේ වෘත්තීය හා පෞද්ගලික ජීවිතය මත පදනම් වේ. ( හිට් චිත්‍රපටක් - Hit )

 

 


 

 

2016-07-13-ent-10

 

Visaranai

අධ්‍යක්ෂණය : වෙට්‍රිමාරන්

රඟනය: සමුතිරකනි,දිනේෂ්,ආනන්දි

සංගීතය : ජී වී ප්රකාශ් කුමාර්

 

Crime, Drama, Thriller | Rating - 8.8/10

 

වෙට්‍රිමාරන් විසින් රචනා කොට අධ්‍යක්ෂනය කළ පර්යේෂණාත්මක දෙමළ චිත්‍රපටයක් වේ.

 

Visaranai සැබෑ ජීවිතය මත පදනම් වු දෙමළ නවකතාවක් වේ. මිතුරන්ගේ සැකය මත පොලිස්කාරයෝ විසින් රඳවා ගෙන . ඔවුන් කලේ නැති අපරාධයක් පාපොච්චාරණය කිරිමට බල කරමින්, අනුකම්පා නැතුව ඔවුන් බිය දන්වන අත්දැකීම් මත මෙම කතාව සිදු වේ.( හිට් චිත්‍රපටක් - Hit )

 

 

සටහන කොලින් පීටර් 

 



අදහස් (0)

2016 වසරේ දැනට නිකුත්වූ සුපිරි දෙමළ චිත්‍රපට 6ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 284 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 772 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 142 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site