බෝට්ටු මගින් ඕස්ට්‍රේලියාවට හොරෙන් යාමට ආ බව කියන උතුරේ 17 දෙනෙකු මොරටුවේ හෝටලයකදී සැකපිට අත් අඩංගුවට ගත් බව බව පොලීසිය කියයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
17 කට ඕස්ට්‍රේලියා පාර වරදී
පිටබැද්දර ජයා Wednesday, 04 June 2014 03:23 PM
අපරාදේ කියන්න බැහැ ඕස්ට්‍රේලියානු අගමැති තුමා බෝට්ටුවකුත් එක්ක අපිට දීපු කොන්ත්‍රාත් එක නම් හරියටම කරනවා නේද ? කව්රුවත් යන්න ලැහැස්ති වෙනවා නෙමෙයි ඔන්න.(නදී)
සිරි Wednesday, 04 June 2014 11:47 AM
ගහකට හොඳ ගහක් මොරටුවේදී හමුවෙලා නේද? (ස)
නිලංග Wednesday, 04 June 2014 12:37 PM
මේ මිනිස්සුට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. දැන් ඕස්ට්‍රේලියාවේ තිබෙන සහන ආණ්ඩුවේ දීමනා ආදී ඔක්කොම මේ දවස් වල කප්පාදු වෙනවා. රැකියා ප්‍රශ්නයත් උග්‍රයි. දැන් මෙහෙ පැත්ත පලාතක බෝට්ටු වැද්ද ගන්නේ නැහැ. (නදී)
නිශාන්ත Wednesday, 04 June 2014 01:34 PM
ඇයි මෙහෙම ජීවිතේ පරදුවට තියලා යන්නේ? (නදී)
ඇසළ Wednesday, 04 June 2014 01:47 PM
ගිය අයව නයාරු වලට දාල ආපහු එවනවා. ඉන්න අය ගිනි තියාගෙන මැරෙනවා. මෙහෙ ඉන්න අය තවත් දගලනවා යන්න. අඩු ගානේ ඉස්සර දකුණු ඉන්දියාවෙන් ගොඩ බැහැලා ප්‍රථමයෙන් කරපු බෝතල් පත්තර රස්සාව වත් කරන්නේ නැතුව. (නදී)
නෙලුම් Wednesday, 04 June 2014 02:25 PM
දැන් බෝට්ටු වලින් එන කවුරුවත් ඕස්ට්‍රේලියාවෙන් භාර ගන්නේ නැහැ. සරණාගතයන්ට තියා අනෙකුත් නීත්‍යානුකුල සංක්‍රමනිකයන්ටවත් පුරවැසියන්ටවත් මේ දිනවල රැකියා ප්‍රශ්න, ආණ්ඩුවේ දීමනා කප්පාදු ආදී තත්වයක් තියනවා. (නදී)