ලුණුගල වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක දරුවකු බිහි කළ බව රෝහල් ආරංචි කියයි.
67 හැවිරිදි සීයාගෙන් ප්‍රශ්න කරගෙන යන බවත් පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
15 දැරියට බබෙක්
ලසන්ත Sunday, 12 October 2014 01:31 PM
බබෙක්ට බබෙක් ලැබිලද (නදී)
අනෝමා Sunday, 12 October 2014 02:36 PM
ලංකාවේ නීති දැඩි කරානම් හොදයි.(හේ)
විපුල Sunday, 12 October 2014 05:03 PM
සීයාගෙන් ප්‍රශ්න කරනවා කියන්නේ සීයා මේ කරණය සම්බන්ධව සැකද නැද්ද කියා හොයනවා කියන එකයි (නි)
රවී - ඕමාන් Sunday, 12 October 2014 07:43 AM
පුදුමාකාර දේවල් දැන් ලංකාවේ වෙන්නේ. මේවා අහද්දී ළමයෙක් දැන් එලියකටවත් යන්න බයයි විනාඩි 5ක් වත් (නදී)
බණ්ඩාර සරත් Sunday, 12 October 2014 06:17 PM
ගොඩාක් වෙලාවට ගෙදෙර අඩු වයසේ ගැහැණු මයන්ව අපාචාරයට ගන්නේ ගෙදර සිටින සියා , මාම බාප්පා හෝ ලඟම නෑදෑයෙක් ගෙන් , හෝ අසල් වැසියකුගෙන් , ගෙදරක සිටින ගැහැනු දරුවකු ඇස් දෙක මෙන් නිල් මැණිකක් මෙන් දෙමව් පියන් නිතරම විමසිල්ලෙන් සෝදිසියෙන් බලා ගත යුතුය (අ)
මංජුල Sunday, 12 October 2014 08:14 AM
මේ වගේ දේවල් දැන් කොච්චර වෙනවද?(හේ)
ශාන්ත මාලදිවයින Sunday, 12 October 2014 08:58 AM
සීය වැඩකාරයා නාකි ඉලන්දාරියා ,,,,, උපරිම දඩුවම් දෙන්න , පොලිසියේ මහත්වරුනි !(නදී)
තබුක් සිල්වා Sunday, 12 October 2014 08:59 AM
පළමුව කාන්තාවන් රට යවන එක නවත්වන්න. එතකොට අපේ දරුවන් ආරක්ෂාකරගන්න පුලුවන් (නදී)
නිහාල් Sunday, 12 October 2014 08:49 PM
කෙල්ලට කියන්න පුළුවන්නේ කවුද තාත්තා,මමනම් හිතන්නේ කෙල්ලට කොල්ලෙක් ඉන්න ඇති. (අ)
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 12 October 2014 09:07 AM
සුවඳති මල් නැවත තැලේ, පරවුණු මල් නැවත පිපේ. (නදී)
ශ්‍රියානි Sunday, 12 October 2014 09:08 AM
දෙවියනේ මෙහෙමත් අපරාද වෙනවද ? (නදී)
සඳුන් Sunday, 12 October 2014 09:22 AM
ඕවා තමයි ඉස්සහට බලාපොරොත්තු වෙන්න ඕනේ. තව ටික කාලෙකින් අවුරුදු 5 න් අම්මලා වෙලා අවුරුදු 10 න් මැරිලා යයි (නදී)
පිටිගල මිලානෝ Sunday, 12 October 2014 09:28 AM
ලංකාව නම් කිසිම දෙයකට ඔබින රටක් නොවේ. යන්නත් බයයි. (නදී)
චමින්ද Sunday, 12 October 2014 09:29 AM
සමහර සීයලාගේ විසේ ගෙටත් උසේ කිව්වලු....නෑදෑයෝ වුනත්, දරුවන්ව ඕනවට වැඩිය හුරතල් කරන්න යනවා නම්, පොඩ්ඩක් ඇහැ ගහගෙන කල්පනාවෙන් ඉන්න ඕනේ. (නදී)
පිටබැද්දර ජයා Sunday, 12 October 2014 09:49 AM
හෙනගහපන් ගණන් බලාපන් කිවලු ? (නදී)
දයා අලහකෝන් Sunday, 12 October 2014 10:33 AM
සීයාගේ සෞඛ්‍ය තත්වය තාමත් හොඳ ඇති. (අ)
පහන් Sunday, 12 October 2014 10:51 AM
කොසොල් රජතුමාගේ සිහින දෙකක් එකතැන සැබෑ වෙලා . (අ)
සුජානි Monday, 13 October 2014 02:13 AM
අනේ රටකට ගිය කලක්! වැරදි වලට දඩුවම් නොදෙන නිසා අපරාධ රජකරනවා. (නි)