149 වන පොලිස් දිනයට සමගාමීව පැවති අපරාධ ඡායාරූපාගාරයේ නිර්මාතෘ දිවංගත විල්සන් හෑගොඩ මහතාගේ සේයාරූව සහිත සමරු ළුලකයක් නිරාවරණය කිරිම පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) කොළඹ පිහිටි අපරාධ වාර්තා කොට්ඨාසයේ දී පැවැත්විණි.
(ඡායාරූප හා වීඩීයෝ - ඉෂංක සුනිමල්)
පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය සංවිධානය කළ ‘පොලිස් නෙත්‘ ඡායාරූප ප්‍රදර්ශනය කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේ දී ඇරැඹිණි.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1005
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
149 වැනි පොලිස් දිනයට වැඩසටහන් රැසක්
ධම්ම Thursday, 03 September 2015 04:30 AM
අපි කටවහරේ සරදියෙල් ස්මාරකය කියා කිව්වාට මාවනැල්ලේ තිබෙන්නේ සරදියෙල් නමැත්තාගෙන් වෙඩි කා මියගිය සහාන් නමැති වීර පොලිස් භටයා සිහිවීම පිණිස ඉදිකළ ස්මාරකය කියායි මම නම් අසා ඇත්තේ. ලංකාවේ සටනකදී මියගිය පළමු පොලිස් භටයා සහාන්ය. ඒ නිසා පොලිස් දිනයේදී පොලීසිය එතැන උත්තමාචාර පවත්වයි. ජයන්ත පටළවාගෙන ඇත්තේ මෙයයි. (නි)
ධම්ම Thursday, 03 September 2015 05:27 AM
ඒ ස්මාරකයේ ලියා ඇත්තේ "සරදියෙල් නමැති චෞරයා අල්ලාගත් සහාන් නමැති වීර පොලිස් භටයා සිහිවීම පිණිසයි" කියා නේද? (නි)
සමන් Wednesday, 02 September 2015 03:11 PM
ජයන්ත ඔය මොනවද කියවන්නේ දන්නේතුව කතා කරන්න එපා (අ)
ජයන්ත Wednesday, 02 September 2015 08:45 AM
ඔය පොලිස් දිනය කියල සමරන්නෙ වීර සරදියෙල් එල්ලල මරපු දවස නේද..? ඇයි කාටවත් ඔය දිනය වඩාත් සුදුසු දිනයකට වෙනස් කරන්න කල්පනා වෙන්නෙ නැත්තෙ. ජාතික වීරයෙක් මරපු දවස කොහොමද ගැලපෙන්නෙ..? (අ)