කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහල විසින් තම 75 වැනි සංවත්සරය වෙනුවෙන සංවිධානය කරන ලද 14න් පහළ පැසිපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේදී ගේට්වේ විද්‍යාලය පරදා 29-19ක් ලෙස ජයගත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල තරගාවලියේ ශූරතාව දිනාගත්තේය. මෙම තරගාවලිය කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයීය කී‍්‍රඩාංගනයේදී පැවැත්විණි.
තරගාවලියේ පළමු අර්ධය නිමා වන විට ශාන්ත අන්තෝනි බාලිකා පිල ලකුණු 12-11 ක් වශයෙන් ඉදිරියෙන් සිටියේය.
කැපී පෙනෙන දස්කම් පෙන්නුම් කළ අන්තෝනි විදුහලේ තීක්‍ෂණා ගුණසිංහ මුඵ ලකුණු 29න් ලකුණු 25ක්ම ලබා ගත්තාය. ගේට්වේ විද්‍යාලය සදහා වැඩිම ලකුණු ප‍්‍රමාණය ශෙවෝන් ජයවීර (8) රැස් කළාය.
තරගාවලියේ වටිනාම කී‍්‍රඩිකාව ලෙස තීක්‍ෂණා ගුණසිංහ සම්මාන ලබාගත් අතර, වඩාත් ආක‍්‍රමශීලී කී‍්‍රඩිකාව ලෙස ශෙවොන් ජයවීරද සහ වඩාත් ආරක්‍ෂක කී‍්‍රඩිකාව ලෙස එම්. එස්. එම්. මකාරිම්ද සම්මාන ලබා ගත්හ.
මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ත්‍යාග ප‍්‍රදානය කළේය.
*
2025 දෙසැම්බර් මස 18
39
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
14න් පහළ පැසිපන්දු ශූරතාව ශා. අන්තෝනි විදුහලට
චමින්ද Wednesday, 03 April 2013 03:39 PM
අපේ හද පිරි සුබ පැතුම් ! (නි)