පළාත් සභාවල ඇතැම් බලතල ඉවත් කරනවා සේම අධ්‍යාපන වැනි බලතල අලුතින් දිය යුතු යැයි නැගෙනහිර ආණ්ඩුකාර රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම කියයි.
අධ්‍යාපන බලතල පළාත් සභාවට පවරන විට ජාතික පාසල් ක්‍රමය අවසන් වී සියලු පාසල් කළමනාකරණය පළාත්සභාවට පැවරෙන බව ඔහු කියයි.
‘උතුරේ ඡන්දය පැවැත්වීමට සූදානම් වන මේ මොහොතේ ඇතැම් බලතල ඉවත් නොකළ හොත් රට අනතුරටක පත් විය හැකි බව රජය කියනවා. 13 වැනි සංශෝධනය හිටි හැටියේ නීති ගත කළේ අවි ගත් කණ්ඩායම් නිරායුධ කරන්නයි. විවිධ පාර්ශ්ව ඊට විරුද්ධ වුවත් අවුරුදු 25ක් තිස්සේ එය ක්‍රියාත්මක වුණා. ‘
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණි යොවුන් සමාජ පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී ආණ්ඩුකාරවරයා මේ අදහස් දැක්වීය.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘13 වෙනස් නොකළොත් අනතුරක්‘
පුබුදු Friday, 05 July 2013 11:09 AM
හීනීන් ඇවිදින ගමන් වගේ කියල තියෙන්නේ.(නදී)
උදය Friday, 05 July 2013 01:54 PM
අධ්‍යාපනය එක විදිහකට මුළු රටේම පැවතුනොත් තමයි එක ජාතියක් විදියට ඉදිරියට යන්න පුළුවන්. (දී)