IMG-LOGO

100 නමක් පිඬුසිඟා වඩිති

කළුතර සිරි නන්දන පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය උපකරණ සපයා ගැනීමේ පිංඩපාත චාරිකාවක් මහරගම නීලම්මහර  ගොඩිගමුවේදී  අද පැවැතිවිණි භික්ෂුන් 125 නමක් පාරවල් 22 අද දහවල් පිංඩපාතය වාඩම කළහ   .



අදහස් (0)

100 නමක් පිඬුසිඟා වඩිති

විරාජ් Saturday, 15 December 2012 06:23 PM

සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා.. හොද වැඩක්..!(නු)

:       0       0

සියා Saturday, 15 December 2012 06:40 PM

හොද වැඩක් (දී)

:       0       0

චාමර Sunday, 16 December 2012 12:09 PM

හදවදක්. සාදු.... සාදු....(දී)

:       0       0

දිනේෂ් සෞදි Saturday, 15 December 2012 08:45 PM

නිර්මල බුදුදහම දිගුකල් රැකේවා...!(නු)

:       0       0

අබේරත්න Saturday, 15 December 2012 09:28 PM

ලංකාවම දහම් දීපයක් වේවා..!(නු)

:       0       0

වීරසේකරගේ Sunday, 16 December 2012 01:15 PM

බුද්ධ ශාසන ඇමතිතුමනි, මේ ඔබගේ අවධානය පිණිසයි. (නි)

:       0       0

කන්වසිංහ Saturday, 15 December 2012 09:32 PM

වටිනා පිංකමක්.. බුදුසරණයි..!(නු)

:       0       0

සුරියසේන Saturday, 15 December 2012 10:53 PM

අපිත් පින් කලා මේවා දකින්න (දී)

:       0       0

සුරියා Saturday, 15 December 2012 10:53 PM

සභාගි වූ සියල්ලන්ටම පින් (දී)

:       0       0

පින්හාමි Saturday, 15 December 2012 10:48 PM

මෙය දැක සතුටුවි සියල්ලෝ නිවන් කිවා (දී)

:       0       0

පියසේන Saturday, 15 December 2012 10:48 PM

බැති සිතින් අපිත් එකතුවෙමු (දී)

:       0       0

ධර්මසේන (දී) Saturday, 15 December 2012 10:48 PM

සිත මුල් කරගෙන වැඩ කරන්න (දී)

:       0       0

ප්‍රියංකර Saturday, 15 December 2012 10:48 PM

මේ වගේ දේවල් දකින විට සෑම දෙනාම කරක සිතුවිලි වලින් ඉවත්වෙනාව.. දහමට නැඹුරු වෙනවානම් තවත් රටේ සෑම තැනම මේ වගේ දකින්න ලැබේවි..!(නු)

:       0       0

ප්‍රියංකර Saturday, 15 December 2012 10:53 PM

මේ වගේ දේවල් බැලුවහම අපේ හිතත් පැහැදෙනවා (දී)

:       0       0

ප්‍රියදර්ශන Saturday, 15 December 2012 10:53 PM

කාලෝචිත පින්කම් (දී)

:       0       0

සුරියා Saturday, 15 December 2012 10:48 PM

සියල්ලන්ටම පින්. සියල්ලෝම නිවන් දකිවා (දී)

:       0       0

ප්‍රියා Saturday, 15 December 2012 10:53 PM

ලස්සන දර්ශනයක් (දී)

:       0       0

ප්‍රියංකර Saturday, 15 December 2012 10:53 PM

හොද පින් කමක් (දී)

:       0       0

සංජීව Sunday, 16 December 2012 08:47 AM

දැන් මේවා උත්සව වශයෙන් සංවිධානය කරලා... නැති හින්දා කමක් නෑ කියමු. භික්ෂුන් වහන්සේලා තව මේ ගැන අවධානය යොමු කරන්න ඕන (දී)

:       0       0

ධර්ෂණ Sunday, 16 December 2012 09:48 AM

පින් කැමති සියලෝම නිවන් දකිවා (දී)

:       0       0

ලසන්ත Sunday, 16 December 2012 09:49 AM

සාධු....සාධු....සාධු....(දී)

:       0       0

ලසන්ත Sunday, 16 December 2012 09:56 AM

සාධු ...සාධු ...සාධු ... බුද්ධ පුත්‍රයින් වහන්සේලා (දී)

:       0       0

දයා Saturday, 15 December 2012 04:55 PM

ලස්සනට තියෙන්න ඇති (දී)

:       0       0

ප්‍රසන්න Saturday, 15 December 2012 05:03 PM

සාධු....සාධු....සාධු....සාධු.... (දී)

:       0       0

මහේන්ද්‍ර Saturday, 15 December 2012 05:13 PM

දැන් කාලේ දකින්න නොලැබෙන දෙයක් (දී)

:       0       0

සිල්වා Saturday, 15 December 2012 05:27 PM

මම කැමති (දී)

:       0       0

අනුර Saturday, 15 December 2012 05:33 PM

සියළු දෙනාටම පිං මේ වගේ දේවල් ලොවට පෙන්නනවාට...!(නු)

:       0       0

රොෂාන් Saturday, 15 December 2012 05:52 PM

මොනතරම් සුන්දර දසුනක්ද? (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 133 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 407 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site