හාරකෝටියක රන් ආභරණ ගෙන ආ සිංගප්පූරු ජාතිකයකු අල්ලයි
රුපියල් හාර කෝටි තිස් ලක්ෂයක් (4,30,00,000) ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ එරට ගුවන් මගියෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.