හලාවත ග්රාම නිලධාරී වසම් පහකට සංචරණ සීමා
හලාවත පොලිස් වසමේ ග්රාම නිලධාරී වසම් 05 ක සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව හලාවත පොලීසිය පවසයි.
ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ , කුරුසපාඩුව, දකුණු වෙරළ බඩ , එගොඩවත්ත සහ වෙරළබඩ යන ග්රාම නිලධාරී වසම් වලට සංචරන සීමා පනවා තිබේ.