(ගයාන් සූරියආරච්චි,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රෝෂන් තුෂාර)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසමට කැදවූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෙහෙළිය අත්අඩංගුවට
ජිල්බු Wednesday, 07 May 2025 03:49 PM
තාත්තව අත්අඩංගුවට ගත්තාම දුවට දුක හිතෙයි. එයාව සනසවන්න කවුරුහරි ඕන නම් කියන්න...
පොඩිඑකා Wednesday, 07 May 2025 03:52 PM
ගෙදර ඉඳන් හොඳට පයින් ආපු උන්දැට දැන් එක පාරටම අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි හැදිලා ඉස්පිරිතාලේ යන්න ඕනෑ වෙයි...
කුකුල් චමින්ද Wednesday, 07 May 2025 04:07 PM
රිමාන්ඩ් එකේ ඉන්න කට්ටිය, මේ මාව බලාගත්තාටත් වඩා හොඳින් අපේ මේ හිටපු කැබිනට් ඇමැතිතුමාව බලාගන්න ඕනේ, හොඳේ?
කුකුල් චමින්ද Wednesday, 07 May 2025 04:46 PM
දුව සනසන්න මේ මං ඉන්නේ. ළමයෙක් හෙම ඉන්නවා නම්, බත් කටකුත් කවාගෙන, උන්දැත් බලගන්නවානේ.
fairoos Wednesday, 07 May 2025 05:13 PM
අසනීප තත්වයක් ඇතිවුණොත් මෙය ගෙන්වපු බෙහෙත්වලින් දුන්නා නම් හරි.
Nandana Wednesday, 07 May 2025 05:22 PM
ඕකව ආයුධ පෙන්වන්න ගෙනියන්න
Manjula Bogoda Wednesday, 07 May 2025 06:28 PM
එල්ලන්න ඕනා උන්ව තවත් හුරතල් කරනවා...
පිටිගල මිලානෝ Wednesday, 07 May 2025 06:47 PM
නිශ්ශබ්ධව කෙරුනු සමූළ ඝාතනයක්…
Nihal Wednesday, 07 May 2025 07:49 PM
අලිබාබා සහ හොරු...
රුවන් Thursday, 08 May 2025 07:44 AM
හොරු දඩයම් දැන් තමයි පටන් ගන්නේ. දැන් ඉතින් වොයිස්කට් එපා. හෙට අනිද්දා පොඩි මයිනා ඇතුලේ.