ජැකී චෑන්ගේ චිත්‍රපටවලට ඉහළ ප්‍රතිචාර ලැබෙන බව කවුත් දන්න කාරණාවක්. මේ වසරේ මෙතෙක් ඔහුගේ කිසිදු චිත්‍රපටයක් එළිදක්වලා නැහැ. නමුත්, මෙම මස 03 වැනිදා ඔහුගේ නවතම චිත්‍රපටය එළිදැක්වුණා. 'Skiptrace' ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය හාස්‍ය සහ සටන් පිරුණු චිත්‍රපටයක් ලෙස පැවසෙනවා. එයට මේ වනවිට බොහෝ ප්‍රතිචාර හිමිව පවතින අතර, එම චිත්‍රපටය ඊඒපී මණ්ඩලයේ ඇතැම් සිනමාහල් වල තිරගත වෙමින් පවතිනවා.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
'Skiptrace' තිරගතවේ