(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ - 2018 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමේ අයදුම්පත් අප්‍රේල් මස 12 වැනි දා දක්වා බාර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා පැවසීය.
සියලුම අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර පාසල් අයදුම්කරුවන් සඳහා නැවත සමීක්ෂණ අයදුම්පත්‍ර ප්‍රතිඵල ලේඛන සමඟම විදුහල්පතිවරුන් වෙත යැවූ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.
පෞද්ගලික අයදුම්කරුවන් නැවත සමීක්ෂණ අයදුම්පත් පෞද්ගලිකව එවිය යුතු වන බවද සනත් පුජිත මහතා පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සා පෙළ ප්‍රතිඵල නැවත ඇගයීමේ අයදුම්පත් 12 දා දක්වා