(අජන්ත කුමාර අගලකඩ)
ජල ගාස්තු ද ඉහළ දැමීමට ජල සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇත.
ජල ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ගාස්තු වැඩි වන ප්‍රතිශතය කැබිනට් මණ්ඩලයෙන් තීරණය කිරීමට නියමිතව තිබිණි.
සමෘද්ධිලාභීන්ට ,කුලී නිවැසියන්ට ආගමික ස්ථාන හා පාසල් ආදි විශේෂිත කාණ්ඩ සඳහා,නිශ්චිත පරිභෝජන සීමාවක් දක්වා සහන සැලසීමට ද අමාත්‍යංශය යෝජනා කර ඇත.
ඉකුත් 2016 වසරේ දී ජල ගාස්තු සංශෝධනක් කිරීමට තීරණය වූ අතර ,නමුත් එය ක්‍රියාත්මක නොවීය.
COMMENTS
ඔය එක්කම ඇඟ බද්දකුත් ගන්න පුලුවන් නං සියල්ල සම්පූර්ණයි. මරෙ මරු.
අපිට බිල් වැඩි කරන්න කලින් අර පොලු තියල යහතින් වැජඹෙන පර්ලිමෙන්තුවෙ හොරුන්ගෙ හිග මුදල් අය කර ගන්න.
ඉස්සර වෙලාම පරිසර වාරිමාර්ග අමාත්‍යාංශ සහ ජල සම්පාදනේ එකතු වෙලා ඔච්චර පිරිසිදුවට කන්දෙන් පහතට එන වතුර ටිකට කුණු කාණු හරවලා ගරාජ් වල තියෙන තෙල් ටික හරවලා හෝටල් වල තියෙන කුණු වතුර ටික හරවලා විනාශ කරන එක නවත්වන්න. වතුර ටික බොන්න තියා නාන්නවත් බැරි තරමට කුණු කරගෙන පස්සේ ඩොලර් බිලියන ගණන් වියදම් කරලා පිරිපහදු කරලා බොනවා. ලක්ෂ ගණන් පඩි ගන්න ටයි දාගත්තු මහත්තුරුන්ට ලැජ්ජා නැතිද? ඉගෙන ගත්තුදේ පාවිච්චි කරලා නීති ටික හදල අහසෙන් වැටෙන පිරිසිදු වතුර ටික පරිස්සම් කරගන්න. එතකොට ඔය වියදම් අඩුවෙයි
ඉස්සර වෙලාම පරිසර , වාරිමාර්ග අමාත්‍යාංශ සහ ජල සම්පාදනේ එකතු වෙලා ඔච්චර පිරිසිදුවට කන්දෙන් පහතට එන වතුර ටිකට කුණු කාණු හරවලා ගරාජ් වල තියෙන තෙල් ටික හරවලා , හෝටල් වල තියෙන කුණු වතුර ටික හරවලා විනාශ කරන එක නවත්වන්න. වතුර ටික බොන්න තියා නාන්නවත් බැරි තරමට කුණු කරගෙන පස්සේ ඩොලර් බිලියන ගණන් වියදම් කරලා පිරිපහදු කරලා බොනවා. මේ ආයතන වල ඉන්නා ලක්ෂ ගණන් පඩි ගන්න ටයි දාගත්තු මහත්තුරුන්ට ලැජ්ජා නොමැතිද? ඉගෙන ගත්තුදේ පාවිච්චි කරලා නීති ටික හදල අහසෙන් වැටෙන පිරිසිදු වතුර ටික පරිස්සම් කරගන්න. එතකොට ඔය වියදම් අඩුවෙයි.