බිමල් ශාමන් ජයසිංහ
ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීම සඳහා යොදා ගත් බවට සැක කෙරන විදේශීය රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා උණ්ඩ දෙකක් සමඟ හිටපු හමුදා සෙබළෙක් හා ගව පට්ටි හිමිකරුවෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාර ඒකකය කියයි.
ඉකුත් 23 වැනි දින හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු හා ග්‍රාම නිළධාරීවරයකු මොරගොල්ලාගම නිකවැව ප්‍රදේශයේ දී පානදුර වාලාන දුෂණ මර්දනය ප්‍රහාරක ඒකකය අත්අඩංගුවට ගැනීමත් සමඟ දළ පූට්ටුවා මරා දමා ඇති බව අනාවරණය විය.
මේ වන විට ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනයට ග්‍රාම නිලධාරින් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයින් දස දෙනෙකුට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට පත් වී ඇත..
COMMENTS
මරණ දඬුවම !
මුනුත් එල්ලා මරනු ...
අර මහ මොලකාර වැද්දා යහපාලන හෙන්චයියෙක් නිසාද අත් අඩංගුවට නොගන්නේ? මහින්ද හොරු බලන්න වැලිකඩට යනවා වගේ මෙයත් ඇතා මරපු අය බලන්න යනවා නේද? කීප තැනක සඳහන් වෙනවා වෙද හාමුදුරුකෙනෙක් මේකට සම්බන්ධ බව, පිටිපස්සේ යහපාලන ලොක්කෙකුත් ඉන්නවා කියල තමයි ආරංචිය.