IMG-LOGO

බදු අඩු කිරීමෙන් කෝටි 150ක පාඩුවක්

(බිඟුන් මේනක ගමගේ)
 
අත්‍යාවශ්‍ය ආහාර වර්ග හයක් මත පනවා තිබූ වෙළෙඳ භාණ්ඩ බද්ද පහළ දැමීමෙන් රජයට මසකට රුපියල් මිලියන 1500 ක පමණ පාඩුවක් සිදුවන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා අද   පැවැසීය.
 
විවෘත ආර්ථිකයක් තුළ මිල පාලනය ගැන තමා විශ්වාස නොකරන්නේ යැයි කී හෙතෙම ජීවන වියදම ඉහළ යාම සළකා මෙම තීන්දුව ගැනීමට රජය කටයුතු කළේ යැයි අවධාරණය කළේය.
 



අදහස් (18)

බදු අඩු කිරීමෙන් කෝටි 150ක පාඩුවක්

ධම්ම Wednesday, 08 November 2017 02:32 PM

මේකට කියන ගැමි වහර "කුල කියනවා" යන්නයි. යමෙකුට යමක් දී, දුන් කෙනාම එහි අගය වර්ණනා කිරීම, ලාභ පාඩු ගැන කතාකිරීම වැනි දේ හොඳ නැහැ කියලා සමාජ සම්මතයක් තිබුනා මේ සමාජයේ. බොහෝවිට කුල කියන්නේ ගැහැණු.

:       279       417

Sugathasiri Wednesday, 08 November 2017 03:29 PM

කලින් හිටිය ඇමතිතුමාගේ කාලේ එතුමාගේ කිසිම අනුදැනුමක් නැතුව වෙච්ච බැඳුම්කර වංචාවෙන් කොච්චර පාඩු වුණාද දන්නේ නැහැ? නොදන්නා කමටයි ඇහුවේ.

:       0       125

SL Wednesday, 08 November 2017 04:47 PM

එහෙනම් මොකටද දෙන්නේ!

:       0       45

Amith Wednesday, 08 November 2017 05:01 PM

දන්නැති හින්දා අහන්නේ මහා බැංකුව සිද්ධිය නිසා මාසෙට කියක් පාඩු සිද්ද විද ?

:       0       110

senarath Wednesday, 08 November 2017 05:48 PM

2015 දී නම් කිවුවේ මේ සහන ආණ්ඩුව පත් වුණු ගමන් දෙනවා කියල . 2015 දී තිබුණු තෙල්මිල අඩුවීමෙන් රජයට ලැබුනේ සුළුපටු ලාබයක්ද . එ්කට සාපේක්ෂව මේ කෝටි 150 මොන කජ්ජක්ද . මේකත් නොදීම චන්දෙට ගියා නම් හොදනේ . ඇත්ත තත්වය බලාගන්න තිබුන

:       202       224

ප්‍රියා Wednesday, 08 November 2017 06:11 PM

සැරද ලක් මවුනි ගරු .

:       0       2

Hafeel Wednesday, 08 November 2017 07:24 PM

Kohomath me paaduva gevannavenne janathaavamayi.

:       0       12

Don Wednesday, 08 November 2017 08:41 PM

පාඩුයි කියන්නේ හරියට වියදම් කරපු ගානට වඩා අඩුවෙන් විකුනනවා වගේ නේ .පාඩුයි නෙමෙයි ලාබය අඩු උනා කිවුව නම් තමයි මේ කතාව හරි .

:       0       35

Jeeves Wednesday, 08 November 2017 11:04 PM

මේ හොරු ටික පාර්ලිමේන්තුවේ තියල පඩි ගෙවල අපිට කොච්චර පාඩුද?

:       0       130

awamangala Thursday, 09 November 2017 01:38 AM

බැදුම්කරේ අලාබෙත් ඔයගමන්ම කියන්න. මොකද ජනතාව බලාගන්න තමා ඔයාලව පාර්ලිමේන්තු අරින්නේ

:       0       72

rathnapriya Thursday, 09 November 2017 03:05 AM

හොරකම් කරන්න තිබුන සල්ලි වලින් මිලියන 1500 ඉතිරිකරා .. කියල හෙඩිම දැම්මනම් හරි...

:       0       54

ranil Thursday, 09 November 2017 03:56 AM

අපරාදේ ඔබතුමාලට දේපල අලුතින් ගන්න, රට සවාරි යන්න, අලුත් වාහන භාවිත කරන්න තිබ්බ ඔබතුමාලා ගෙදරින් ගේනවා සල්ලි ජනතාවට දෙනවද කියල හිතෙනවා මෙව්වා දැක්කම

:       0       37

රෝහිත Thursday, 09 November 2017 04:04 AM

අරය හිටිය නම් ඔය මිලියන 1500 න් පවුල් පිටින් රට සවාරියි, පුත්තුන්ට වාහනයි

:       71       25

saliya Thursday, 09 November 2017 04:20 AM

සෙනරත් , 2015 දී පැට්‍රොල් රුපියල් තිස් ගානකින් අඩු කළා . පඩියත් 10,000 කින් වැඩි කළා . මතක නැහැ නේද ?

:       204       85

gamini mathara Thursday, 09 November 2017 06:20 AM

මංගල ඇමතිතුමාට සහනයක් දීම් ගැන තුති.

:       3       0

Danushka Thursday, 09 November 2017 08:49 AM

මහජනතාවනේ බදු ගෙවන්නේ ඉතින් මොන පාඩුවක්ද

:       0       2

siri Thursday, 09 November 2017 09:01 AM

සාලිය, ඔබ මැරිලා ඉපදුනද? ඔය කියන 10000 කීයෙන් කීදෙනාටද ලැබුනේ? ඔයාල වගේ මිනිසුන් නිසයි මේ යහපාලනය පිස්සු කෙලින්නේ.

:       0       2

සෙනෙවි Thursday, 09 November 2017 11:10 AM

ඔය කියන පාඩුව පියව ගන්නෙ අපෙන්ම ගන්න බදු මුදලෙන්මයි .මේව ඡන්ද ගුණ්ඩු .වාසිය උන්ටමයි .පාඩුව අපටයි .

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 233 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 756 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1175 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site