IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


යුද හමුදා කදවුරු වල ප්‍රදර්ශනය කළ යුත්තේ යුද හමුදා හා රාජ්‍ය ලාංඡන පමණයි

(ඉන්දිකා රාමනායක)
ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා  සියලු යුද හමුදා කඳවුරු වල වෙනත් ඡායාරූප වෙනුවට  ප්‍රදර්ශන කළ යුත්තේ රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් බව හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  දැනුම් දී ඇත.
 
රාජ්‍ය අයාතනව වල  ඉන් ඉදිරියට ප්‍රදර්ශන කළ හැක්කේ  රාජ්‍ය ලාංඡනය පමණක් බවට ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා කර තිබු නියෝගයකට අනුව මෙම පියවර ගෙන ඇති බව  යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල්   සුමිත් අතපත්තු මහතා පැවසීය.
 
මේ සම්බන්ධයෙන් සියලු කඳවුරු දැනුවත් කරන ලෙසට  හමුදාපතිවරයා  යුද හමුදා පිරිස් පාලන අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දී ඇති බවද  අතපත්තු මහතා කියා සිටියේය.



අදහස් (7)

යුද හමුදා කදවුරු වල ප්‍රදර්ශනය කළ යුත්තේ යුද හමුදා හා රාජ්‍ය ලාංඡන පමණයි

appuhami Sunday, 24 November 2019 01:41 PM

දැනට එහෙම වෙනත් දේවල් හමුදා කඳවුරුවල ප්‍රදර්ශනය කරලා තියෙනවද?

:       3       62

[email protected]Sunday, 24 November 2019 02:39 PM

ජනපති සහ හමුදාපතිවරුන්ගේ රූප ගැසීම සාමාන්‍ය දෙයකි

:       124       26

PURAN APPUSunday, 24 November 2019 02:57 PM

ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යවසන ගැන දැන්ම ගත්තු පියවරක්.... අලිමංකඩට පාමංකඩ කියූ ගොබිලෝ ඕවා දන්නේ නැහැ. කියා දුන්නත් තේරුම් ගන්න තරම් දැනීමක් නැත.

:       22       93

Laksitha Paris Sunday, 24 November 2019 03:50 PM

හරියට කියවන්න. ඔව්, තියෙන්න ඇති....

:       0       8

Nandalal DE SILVA - France Sunday, 24 November 2019 04:40 PM

අනේ හොඳයි ....

:       1       4

Bandara Sunday, 24 November 2019 06:27 PM

අනිවාර්යයෙන්ම... පසුගිය දවස්වල කොටි කොඩි තියෙන්නත් ඇති...

:       13       310

Raveendra Sunday, 24 November 2019 10:41 PM

කොහොමත් ආරක්ෂක හමුදාවට දේශපාලනය අදාළ නැහැනේ. බලයේ පවතින රජයට පක්ෂපාතිව ක්‍රියා කිරීම ඒ අයගේ වගකීම සහ යුතුකමනේ...

:       0       143

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1458 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1310 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site