IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු

(ඉන්දිකා රාමනායක)

නව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වශයෙන්  58 වැනි සේනාංකාධිපතිව සිටි  බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පත්කළ බව යුද හමුදා මුලස්ථානය කියයි.

මෙතෙක් මාධ්‍ය ප‍්‍රකාශක ධුරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න මහතා  51 වැනි සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් පත්කිරීමෙන් පසු හිස්වන මාධ්‍ය ප‍්‍රකාශක ධුරයට සුමිත් අතපත්තු මහතා මෙලෙස පත්කරනු ලැබ ඇත.

මෙම නව පත්වීම් ලබන 22 වැනි දා සිට බලපැවැත්වේ.

බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා 

මේජර් ජෙනරාල් රොෂාන් සෙනවිරත්න මහතා 



අදහස් (1)

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු

Sampath Tuesday, 12 December 2017 08:20 AM

මේක යුධ සමයේදී වැදගත් උනත් වර්ථමානයේදී අත්‍යාවශ්‍යද?

:       92       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site