(ශාන්ත චන්ද්‍රසිරි සහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ඉහළ කොත්මලේට ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟ තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (08) උදෑසන විවෘත කර තැබීමට එහි ඉංජිනේරුවන් විසින් පියවර ගෙන තිබේ.
ජලාශයට පහළ ප්‍රදේශයේ කොත්මලා ඔය පරිහරණය කරනු ලබන ජනතාවට කල්පනාකාරීව සිටින්නැයිද බලධාරීන් දැනුම් දී ඇත.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට මේ දිනවල සවස් කාලයේ ධාරා නිපාත වර්ෂාව ඇද හැලෙමින් පවති.
ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමත් සමග කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ.


2025 නොවැම්බර් මස 21
10
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඉහළ කොත්මලේ වාන් දොරටුවක් හරියි