(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
පවතින අධික වර්ෂාවත් සමග වෙිවැල්වත්ත බටෙිවෙල ප්‍රදේශයේ නිවසක කොටසක් නාය යැම හේතුවෙන් අද (19) දහවල් වයස අවුරුදු 09 පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි .
වෙිවැල්වත්ත බටෙිවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි රස්මික චමින්ද නැමැති දරුවෙකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
නාය යන අවස්ථාවෙිදි එම නිවස තුළ එම දරුවා සහ ඔහුගේ මව සිට ඇති අතර නාය යන අවස්ථාවෙිදි මව ඉන් ඉවත් වි තිබෙන අතර දරුවාට ඉවත් විමට නොහැකි වි ඇත.
සිද්ධිය සමිබන්දයෙන් වෙිවැල්වත්ත පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd