IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


’’අද හෙට කොළඹ ඉන්න ඕන’’:ජනපති අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද සහ හෙට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත .

කොළඹ රැදී සිටිමින් එම දින දෙකේ විවාදයට සහභාගිවී යෝජනාව පරාජයට පත් කිරීමට උපරිම දායකත්වය ලබා දිය යුතු බවටද වැඩිදුරටත් දැනුම් දී ඇත .

ඇමති ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැනටමත් තීරණය කර ඇත .

 

 



අදහස් (6)

’’අද හෙට කොළඹ ඉන්න ඕන’’:ජනපති අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි

ramani Monday, 19 July 2021 08:08 AM

සාගර ඔබ කොහිද​?

:       0       18

කිරි පුතා Monday, 19 July 2021 10:17 AM

රටේ දහසකුත් ප්‍රශ්න තිබියදී විපක්ෂය විහිළු කරලා කාලය නාස්ති කරනවා. වැදගත් වැඩක් කරන පාටකුත් වැදගත් දෙයක් කියන පාටකුත් නෑ.

:       139       153

මංජුල milano Monday, 19 July 2021 01:24 PM

දැන් එතොකොට වැඩ කරන්න ඕනෙ විපක්ෂයද?

:       31       143

සියේට තුනMonday, 19 July 2021 02:19 PM

නොකෙරෙන සහ නොදිනන විහිළු, විශ්වාස භංග ගේන්නේ නැතුව හිටියා නම් හොඳයි. මේ විශ්වාස භංගය නිසා ආණ්ඩුවේ එකමුතුකම පේන එක විතරයි වෙන්නේ. මේ ගොල්ල ආණ්ඩුවේ හිටියා නම් මිල වැඩිකරන්නේ නැද්ද? මිල වැඩි නොකරනවා කියන්නේ සහන දෙනවා සහ ඒ් සමගම ණය වැඩිවෙනවා කියන එක නේද?

:       70       83

Kumara Monday, 19 July 2021 02:23 PM

දැන් තමයි දියවන්නාවට භූමි කම්පාවක් ඕනේ...

:       10       48

Rata Perata Monday, 19 July 2021 04:02 PM

ඔය පොහොට්ටුවන්ට එන්න කියලා නීති දාන්න ඕන නෑ. කොහොමත් එනවා...

:       36       25

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 31 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site