(රංජන් කස්තුරි)
වැඩි මිලට සීනි බෙදාහරින සහ අලෙවිකරන ආනයන කරුවන්ට එරෙහිව දැඩි නීති පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන්කරයි.
එවැනි ආනයනකරුවන්ගේ ආනයනික පහසුකම් කපාහරින බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
ලෝක වෙළඳපලේ සීනි මිල අඩුවී ඇතිහෙයින් ආනයනික පිරිවැය කිලෝවට රුපියල් 52 දක්වා අඩුවී ඇති බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
ලෝක වෙළඳපොලේ සීනි මිල ඉතා පහත යෑම නිසා නව බදු පැනවුවද පෙරටත් වඩා කිලෝවකින් රුපියල් 9 ක ලාභයක් ආනයනකරුවන්ට හිමිව තිබෙන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩි මිලට සීනී අලෙවි කළොත් වැඩ වරදී
Jayananda Wednesday, 26 September 2018 02:51 AM
සීනි අලෙවි කල යුතු මිල නිවැරදිව සදහන් කර නොමැත, එමනිසා අප කොහමද දන්නේ මිල වැඩියෙන් අලවි කරන බව.