IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


තරුණ අරමුදල සඳහා අගමැතිවරයාගෙන් කෝටි 10 ක්

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකීය  නිර්මාණශීලී තරුණ තරුණියන්ට අත දීම සදහා ආරම්භ කර ඇති අරමුදල සදහා රුපියල් කෝටි 10ක මුදලක් බැර කිරීමට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඉහත මුදල ශ්‍රී ලංකීය  නිර්මාණශීලී තරුණ තරුණියන්ට අත දීම සදහා ආරම්භ කර ඇති අරමුදලට බැර  කෙරෙන්නේ ආරම්භක මුදලක් ලෙසයි.

ඉහත අරමුදල සදහා ඉදිරියේදී තවත් ප‍්‍රතිපාදන වෙන්කිරීමට  අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.



අදහස් (6)

තරුණ අරමුදල සඳහා අගමැතිවරයාගෙන් කෝටි 10 ක්

prabha Monday, 13 August 2018 09:29 AM

අනේ පව් අපේ අගමැතිතුමා.... මෛත්‍රී නෝනාගෙන් හම්බවුණු ඉඩම් කෑල්ලක්වත් විකුණන්න ඇති

:       4       56

RaveendraMonday, 13 August 2018 10:28 AM

නැතුව, නැතුව පුතේ අර මහබැංකුව ගාව තියෙන ඉඩමේ හාරනකොට "බැඳුම්කරද" මොකක්ද?" සල්ලි නිධානයක් පහල වුණා. ඒ නිධානයෙන් සොච්චම් මුදලක් ඉතින් දුන්නා. අපි එහෙම හරි " තමන්ගේ පුද්ගලික මුදල් " මහජනයා වෙනුවෙන් ලබා දුන්නට (අපේම බදු මුදල් වුණාට) මේ උන්දැට ස්තුතිකරමු නේද?

:       3       113

pmj Monday, 13 August 2018 10:16 AM

අගමැති ගෙදරින් ගෙනැල්ල දීලද? මාරයිනේ....

:       3       84

Sumedha Monday, 13 August 2018 11:32 AM

ඔබතුමා මොනවා කලත් වැඩක් නැහැ වෙළඳ පොලක් නිර්මාණය නොකර ඔබතුමාට කිසිම ආර්ථික වැටහීමක් නැහැ නැත්නම් අර වොක්ස්වැගන් කාර් හදන කර්මාන්ත ශාලාවක් දානවා කියල නිකන් සවුත්තු උනා යමක් කියන්න පෙර ඒ ගැන හොඳට කල්පනා කරලා බලලා සැලැස්මක් ඇතුව කරන්න බලන්න තවත් රටේ ඉන්නේ හරක් නෙමෙයි කියල හිතාගෙන

:       32       72

Nimala Monday, 13 August 2018 11:58 AM

මහ බැංකුවට විදලා හොර හරක් පටවලා හම්බ කරපු සල්ලි වෙන්න ඇති. ඉතින් කෝටි 10 නෙමෙයි 100ක් වුණත් දෙන්න පුලුවන්නේ...

:       62       172

Bamunuarachchi Wednesday, 15 August 2018 11:31 AM

නංගිලා මල්ලිලාට රත්තරන් චේන් බ්‍රේස්ලට් දීපු මෙයාට තරුණ අරමුදලට කෝටි 10ක් පුරාවිද්‍යා සංරක්ෂණයට කෝටි 250ක් දෙන එක මහකජ්ජක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 45 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1006 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site