(ශාන්ත චන්ද්‍රසිරි)
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියක් පීලි පැනිමෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමන කටයුතු අද (21) උදෑසන යළි යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
එම දුම්රිය අඹේවෙල හා පට්ටිපොල දුම්රිය ස්ථාන දෙක අතරදී පීලිපැනිමට ලක්වී තිබිණි.
මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවත් දුම්රියේ ගමන්ගත් මගීන් දුම්රියේ නැරඹුම් මැදිරිය ඉවත් කොට එම දුම්රියෙන්ම පිටත් කර යැවීමට කටයුතු කරන කළ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd