IMG-LOGO

2023 ජුනි මස 07 වන බදාදා


දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි

(සමන් පාලිත නානායක්කාර)

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ බසයක  තිරිංග ක්‍රියාවිරහිත වී  ප්‍රපාතයට ඇදී යද්දී බස් රථය පස් කන්දකට අල්ලා නතර කරගැනීමට එහි රියැදුර සමනත්වීම නිසා මගීහු පනහකට අධික මගින් පිරිසකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි.

මෙම බස් රථය හපුතලේ බෙරගල දැඩි බෑවුම් සහිත මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී එක්වරම තිරිංග ක්‍රියාවිරහිත වී ඇති බවත් බස් රථය වේගයෙන් පහළට ඇදී යද්දී දකුණු පස කාණුවක් හරහා පස් කණ්ඩියකට අල්ලා බසය නතර කර ගත් බවත් බස් රථයේ රියදුරු ගේ දස්කමින් සිය ජීවිත බේරා ගැනීමට හැකිවූ බවත් එම බස් රථයේ සිටි මගීහු පැවසූහ.



අදහස් (15)

දෑතේ හයියෙන් මගි දිවි බේරෙයි

thepaanis Monday, 30 January 2023 04:28 PM

මේ ඉන්දියාවෙන් ගෙන්වපු අලුත් බස් නේද? තිරිංග ක්‍රියාවිරහිතයි..?

:       73       49

Shantha - Qatar Monday, 30 January 2023 06:19 PM

දැන් මෙතැනදී බලන්න ඕනෑ... බස් එකේ අඩුපාඩුද? රියදුරු මහත්තයාගේ දක්ෂකමද?

:       13       156

චන්දන Monday, 30 January 2023 08:59 PM

රියදුරු ගේ ඉවසිලිමත් බවත්, තැනට සුදුසු නුවණත් පහල කරගනිමින් පෙන්වපු දක්ෂතාව ඉහලින් ම අගය කල යුතුය . සැබවින්ම දක්ෂ රියදුරෙකි .

:       2       19

mihiraTuesday, 31 January 2023 12:14 PM

අනිත් රටවල මෙවැනි අනතුරු වලදී ඉස්සෙල්ලාම කරන්නේ රියදුරාගේ රුධිරය පරීක්ෂා කිරීමයි .ඒක උනාද?

:       1       4

Roshan Monday, 30 January 2023 07:13 PM

මේ අලුතෙන් ගෙනාපු බස් නෙමෙයි...

:       12       61

LallaMonday, 30 January 2023 11:07 PM

ඩිපෝවේ කාර්මික ශිල්පීන්ගේ නොසැලකිලිමත් වෘත්තීය නොවන වැඩ. අවම වශයෙන් දිගු ගමනකට පෙර බස් රථ පරීක්ෂා කර නැත

:       0       2

Ruhunu Monday, 30 January 2023 05:09 PM

ප්‍රයිවට් බස්වල වගේ අඩු මාසෙන් ඉපදිච්චි රියදුරන් වගේ නෙවෙයි. සීටීබී... එකේ ඉන්නේ පලපුරුදු රියදුරන්. ඔබගේ දක්ෂ ක්‍රියාව අපි අගය කරමු.

:       2       165

Don perea Monday, 30 January 2023 06:28 PM

මේඩ් ඉන් ඉන්දියා...

:       5       30

arschfikaaMonday, 30 January 2023 11:25 PM

එහෙමනම් ගනින්කෝ සුරුට්ටුවෝ ශ්‍රිලංකාවේ හදපු බස්

:       2       2

Sarath Dharmakeerthi Monday, 30 January 2023 11:25 PM

කල්පනාකාරීව කටයුතු කරමින් මගී ජනතාවගේ ජීවිතත් බේරාගෙන බරපතල ඛේදවාචකයක් මගහැරගත් දක්ෂ රියැදුරු මහතාට ජාතියේ ප්‍රණාමය.

:       1       21

HARAMANISTuesday, 31 January 2023 03:45 PM

පුතානො ඩයිවු කරානම් කොහොමද?

:       1       1

Sahan Tuesday, 31 January 2023 01:46 AM

ඔබගේ වීර ක්‍රියාවට අපි හිස නමා ආචාර කරනෙමු.

:       2       17

Gamini Tuesday, 31 January 2023 05:00 AM

මීට පෙරත් මෙවගෙ සිද්දික් වෙලා. බස් ඒක මෙ වගෙ කන්ඩියකට අල්ල CTB රියදුරු මහතෙක් දිවි පිදුව මට මතකයි. ඵ්‍රයිවට් බස් ඒකක මෙ වගෙ උනනම් කටත් කලින් රියදුරයි කොන්දොස්තරයි පැනල දුවන්නෙ.

:       0       4

isuru Tuesday, 31 January 2023 11:06 AM

වීරයෙක්...!!!

:       2       16

jayantha Wednesday, 01 February 2023 07:38 AM

මෙන්න පාර්ලිමේන්තු යැවිය යුතු බුද්ධිමත් මිනිස්සු. ජයවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට
2023 ජුනි මස 07 763 4

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්


පළාත් රැසකට තද වැසි
2023 ජුනි මස 07 197 0

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ක


සාපෙළ සිසුවියට මහා අපරාධයක් කරන්න හදලා
2023 ජුනි මස 07 2595 0

ගෙවත්තේ ළිඳෙන් ඇඟ සෝදාගෙන රාත්‍රී 11ට පමණ නිවෙසට එමින් සිටි පාසල් සිසුවියක කිසිවකු විසින් අල්ලා බිම පෙරළාගෙන අතවර කිරීමට උත්සාහ කිරීම හේතුවෙන් ඇය රෝහ


මෛත්‍රිගේ ලිපිය මධ්‍යම කාරක සභාව ඉවත් කරයි
2023 ජුනි මස 07 1666 0

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු නව දෙනකුට යොමු කර


යකඩ මිල සීඝ්‍රයෙන් පහළට
2023 ජුනි මස 07 2208 3

මෙම වසර ආරම්භයේ සිට පැවති යකඩවල මිල ගණන් මේ වනවිට සියයට පනහකින් පමණ අඩු වී ඇතැයි යකඩ ආනයනකරුවෝ පවසති.


මව, දින පහේ සිඟිතිය යෙහෙළියට දී මාරුවෙලා
2023 ජුනි මස 07 1613 0

දින 5ක් වයසැති බිළිඳිය, ගලේවෙල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුළ දී හොඳම යෙහෙළිය රවටා ඇයට බාර දී පලා ගොස් ඇතැයි ගලේවෙල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 258 1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1439 2
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 776 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site