ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා පත් කර තිබේ.
ධිවර අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර හේමාල් ගුණසේකර මහතා සිය ධුරයේ වැඩ භාර ගත්තේය.
නිවාස හා ඉදිකිරීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දින සීයේ ආණ්ඩුව යටතේ කටයුතු කළ හේමාල් ගුණසේකර මහතා සමුපකාර හා අභ්‍යන්තර වෙළෙද කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය යම් ප්‍රවුර්ති සාකච්චාවකදී කිව්ව අපට මහජන සේවය කිරීමට හොඳ වාහන ඕන කියලා........ ලැජ්ජා නැතිව මේ අය ඉන්න විදිහ
අයියෝ.....යහපාලනය තවත් මැට්ටෙක් තනතුරකට පත් කල වගයි.....
මෙයාට නේද අර රාළහාමි කෙනෙක් දඩ කොලයක් දුන්නේ ?
තවත් ඡන්ද ප්‍රතිපලයක්! පැරදුන කෙනෙකුට අමාත්‍යංශ සභාපති කමක්.
දඩ කොළය දුන්න රාලහාමිගේ කාර් එකටත් ගිණි තිබ්බනේ අන්තීමට නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ගිය නිළධාරියාට යුක්තිය හරියට ඉටු නොවුන නිසා පොලිස් සේවයෙනුත් ඉවත් වුණා.එහෙව් නොසංඩාලයන්ට හොරුන්ට අපරාධකාරයන්ට රාජය ආයාතනවල තනතුරු දෙන මේ ආණ්ඩුව යහාපාලන නම් වෙන්න බැහැ තක්කඩි පාලනය විය යුතුයී.
කමක් නැහැ ,කමක් නැහැ. හැබැයි කියන්න මෙයා අට පාස්ද කියල විතරක්?