Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 අගෝස්තු මස 09 වන අඟහරුවාදා
(ළහිරු හර්ෂණ)
පසුගිය රජය සමයේදී ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී සිදුවු බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය.
මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන්නැයි කළ දැනුම් දීමක් අනුව ඒ මහතා මෙසේ පැමිණ සිටියේය.
පැය තුනක පමණ කාලයක් එහි රැදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටව ගියේය.
kalani Monday, 25 June 2018 04:35 AM
ගිහින් එන්න. රුහුණේ කුරක්කන් සුවඳ එෆ්සිඅයිදියට දැනෙන්න කියන්න.
Reply : 471 1557
චාන්දනී ද මේල් Monday, 25 June 2018 04:50 AM
දැන් මෙයා හිතන්නේ මම තමයි ඊළඟ ජනාධිපති කියලා.
Reply : 579 290
sudesh Monday, 25 June 2018 07:21 AM
චාන්දනී ද මේල්, මෙයා නොවෙයි ඔයාට දැනටමත් අපේ ගෝඨා ජනා්‍ධිපති කියලා දැනිලා වගේ
Reply : 412 1040
asoka Monday, 25 June 2018 04:51 AM
ඔය බබා වගේ යන්නේ.
Reply : 431 260
Wasantha Jayasinghe Monday, 25 June 2018 04:52 AM
දඩයම පටන්ගෙන වගේ ඡන්දේ ළඟ ඇති.
Reply : 201 524
Ajjith Nissanka Monday, 25 June 2018 06:51 AM
ඕක පටන් ගන්න තිබුනේ ඔයිට ගොඩක් ඉස්සර. එහෙම උනානම් එක්කෝ නිදහස් එහෙම නැත්නම් ඇතුලේ. අපිට අනුමාන කරන්න අවශ්‍ය නැහැ.
Reply : 151 98
Chanak Los angeles Monday, 25 June 2018 05:07 AM
අනාගතේ රට බාර දෙනවා කියන්නේ මොවුන්ටද?
Reply : 761 549
නොකවුට් Monday, 25 June 2018 05:07 AM
ජයවේවා !!! අනාගත ජනපතිතුමනි ඔබට...
Reply : 1035 1380
lalithsjm Monday, 25 June 2018 05:14 AM
ගෝඨා භීතිකාව පුදුම බයක් ආණ්ඩුව මේ මනුස්යට තියෙන්නේ
Reply : 906 1726
Sanath Monday, 25 June 2018 05:29 AM
ඊළඟ ජනාධිපති වෙලා එෆ් සී අයි ඩී නිලධාරී කණ්ඩායම කෙලින්ම කූඩුවට දමයි කියන බයට ඔක්කොම චෝදනා අසත්‍යයි කියල නඩුවක් ගොනුකරන්නේ නැතිවෙයිද දන්නේ නැහැ.
Reply : 105 2
Pabath Monday, 25 June 2018 05:39 AM
ඔහොම යං... වැරද්දක් වෙලා නැත්නම් මොකටද බය? ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඔබතුමාගේ සල්ලි වලින් හැදුවා කියලා ඔප්පුකරලා පෙන්නන්න. එතකොට මහජන මුදල් අවභාවිතා කරලා නැත්නම් ගෙදර යන්න පුළුවන්.
Reply : 2 557
sampath Monday, 25 June 2018 08:44 AM
ඔව් ඔව්, එහෙම පුද්ගලයින් මුල්කරගෙන කෞතුකාගාර හදන්න බැහැ නේද? මාර්ටින් වික්‍රමසිංහගේ කෞතුකාගාරය හදපු හැටිත් හොයන්න ඕනේ...
Reply : 12 4
Shan Monday, 25 June 2018 05:57 AM
මොකක් හරි ප්ලෑන් එකක් දා ගෙන ඇති. නැත්නම් ඔහොම එලියට එන්නේ නෑ.
Reply : 132 211
Jayantha Monday, 25 June 2018 06:05 AM
බොරු දේවල් මේ මිනිනුසුන් ව රවටනවා
Reply : 122 34
gunarathna Monday, 25 June 2018 06:07 AM
FCID එකේ මහත්වරු දන්නවා කවදාහරි ගෝට හරි රාජපක්ස කෙනෙක් හරි ජනාධිපති උනොත් හොම්බෙන් තමා යන්ට වෙන්නේ කියලා එදාට ඔය උල්පන්දන් දෙන එකෙක්වත් නැහැ මේ කට්ටිය වෙනුවෙන් කතා කරන්ට.
Reply : 209 101
sathyapala Monday, 25 June 2018 08:44 AM
ගෝඨා වෙනුවෙන් කඩේ යනවද? එෆ්.සී.අයි.ඩී. බය කරලා... ගෝඨා මහත්තයා නිදහස් කර ගන්න හිතාගෙන...
Reply : 36 0
kumara [gulf petral shed ny] Monday, 25 June 2018 06:20 AM
ඔබ තුමා නොහිටින්න ඔය ප්‍රශ්න කරන අයත් කොටි බෝම්බ වලින් මෙලෙහකට එලොව ගිහින්
Reply : 794 1107
Ashan Monday, 25 June 2018 06:53 AM
මේකෙ ප්‍රතිචාර දැක්කම පේනවා මිනිස්සු කොච්චර වහල් බාවයේද ඉන්නෙ කියලා. තමාගෙ කෙනා මොන හොරකම කලත් කමක් නැහැ. තවකෙනෙක් ලියලා රාජපක්ෂ කෙනෙක් ආවම පොලිසියේ ආයතන ඉවරයි කියල. ලංකාව කවදාවත් හැදෙන රටක් නෙවෙයි. පූරුවෙ පිනකට මට ලන්කාවෙන් එන්ඩ වුනේ.
Reply : 324 612
Hafeel Monday, 25 June 2018 07:43 AM
Ashan, ඔබ හරියට හරි. මේ රට හැදෙන රටක් නං, මේක තමයි හොඳම අවස්තාව. නමුත් ගෙවී ගිය අවුරුදු තුනහමාහැර දිහා බලනවිට දසමයක් හෝ විශ්වාස කරන්න බැහැ. මෛත්‍රීට ඡන්ද නොදීපු පිරිසත් හිතුව, මේ මෛත්‍රී රනිල් යමක් කරාවි බව. නමුත් මෙගොල්ලත් කලේ හිටපු පාලකය කලා වගේ මහ බැංකුව විනාශ කලා, ඇමැතිලාගේ නඩත්තුව වෙනුවන් විශාල මහජන මුදල් නාස්තිකලා, මිනි මැරුවන්, දුෂිතයන්, අපරාධකරුවන් ආරක්ෂා කලා පමණයි.
Reply : 27 129
faizer Monday, 25 June 2018 07:46 AM
ඔබ හරි. නිල්, කොළ, රතු කියලා පාට කණ්නාඩි දාලා පොට්ට වෙලා වහල් වෙලා ඉන්නේ. හරි දේට හරි කියන වැරදි දේට වැරදි කියන කට්ටිය හුගක් අඩුවෙලා දැන්. හිටියත් කමන්ට් දාන්නේ නැහැ වැඩක් නැහැ කියලා.
Reply : 4 24
Mahee Monday, 25 June 2018 07:56 AM
අශාන්, ඔබ හරි. අපේ මිනිස්සු දකුණු ඉන්දියානු මානසිකත්වයේ ඉන්නේ. රාමචන්ද්‍රන් මහ ඇමති මිය ගිය වෙලාවේ 5 දෙනෙක් දිවිනසා ගත්ත. දේශපාලුවන් දෙවියන් සේ සලකා වඳින පුදන මානසික වහල්ලුන්ගේ ප්‍රතිචාර ගැන ඔබ කියන්නේ සම්පුර්ණ ඇත්ත. කවුරු කලත් වරද වරදක් විදිහට දකින්න බැරි ඒ වහල් බව නිසයි.
Reply : 107 67
සතයපාල Monday, 25 June 2018 06:56 AM
නීතය කාටත් එක විය යුතුයි. ඒ වගේම තමන් වැරදී කරලා නැත්නම් නීතිය ඉදිරියට යෑමට බියවිය යූතු නැත. හැමදාම උසාවි වාරණ නියෝගවලට මුවාවී ඉන්න බැහැ. වැරදි කර ඇත්තම් තරාතිරම නොබලා දඩුවම් කල යුතූයී.
Reply : 103 254
සතයපාල Monday, 25 June 2018 07:07 AM
හැංගි හැංගි වෙස් මුහුණු බැන්දට නටන්න වෙන්නේ එළියේ කියලා කොයි කවුරුත් මතක තියා ගත්තොත් හොදයී.
Reply : 69 30
විපත් මග Monday, 25 June 2018 07:17 AM
ලංකාව යනු මෝඩ රටකි. ඩෙංගු මදුරුවකුද මැරිය නොහැකි වනු ඇත. හොඳ නරක වී , නරක හොඳ වනු ඇත.
Reply : 28 27
sumith Monday, 25 June 2018 07:28 AM
මට තාම මතක තියෙනවා අපි උදෙන් ඉස්කෝලේ යන්න ලැහැස්ති වෙනකොට , අම්ම කියනවා අද ඇලේ වතුර පිරිලා ඒක නිසා පාලම ලගින් යනකොට පාලම මැදින් පලයල්ලා කියලා, තාත්ත කියනවා අනුන්ගේ දෙයක් පාරේ වැටිලා තිබුනත් අහුලන්න එපා කියලා. අපේ අම්ම තාත්තට අපි ලොකු සොහොන් ගෙවල් හැදුවේ නෑ. එත් එයාල කියපුව අද වෙනකම් අපිට මතක තියෙනවා.
Reply : 10 62
Bamunuarachchi Monday, 25 June 2018 09:33 AM
ඉතින් ප්‍රශ්නය මොකක්ද? ඔබේ තාත්තට සැලකීම ඔබේ වැඩක් ඒ තාත්තාට සැලකීම ඒගොල්ලන්ගේ වැඩක්. ඔබ නොකෙරුවාට රටේ ඕනෑතරම් දරුවෝ දෙමාපියන්ට සොහොන් බඳිනවා. කාගේවත් සොහොන ඕගොල්ලෝ අපි ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැත.
Reply : 3 7
Ajith Nissanka Wednesday, 27 June 2018 01:42 AM
අනේ ඔයා ප්‍රශ්නේ මොකක්ද කියලවත් දන්නේ නැතිව තඩි මල්ලකුත් උස්සගෙන අවානේ කඩේ යන්න!
0 0
siri Monday, 25 June 2018 07:49 AM
චාන්දනිට සහ ලොස් ඇන්ජලිස් චානුක්ටයි මේ , ඇයි මේ තරම් කුහක? ලොස් නම් හැමදාම කුහකය. ලොස්වල ඉගෙන ඉන්න . ලංකාවට නම් එන්න එපා.
Reply : 179 54
Mahesh Monday, 25 June 2018 08:33 AM
ලංකාවේ ඉන්නේ ගුණමකු මිනිස්සු. මොහු නිසා කොච්චර තවත් මුදල් ජීවිත විනාශ වෙන්න තිබුණු මහා යුද්ධයක් අවුරුදු දෙකකින් ඉවර වුනාද? රජ කාලේ මේ දේ කරානම් ගම්වර තෑගි දීලා තවත් සැප සම්පත් දෙනවා. මේ මනුස්සයට මෙච්චර දුක් දෙන එකට මේ ජාතියට නම් සහගහනවා. මේකේ කමෙන්ට් දාන සමහර මිනිසුන් මේ පොළොවේ ඔළුවෙන්ද හිටන් ඉන්නේ... මෙයා රජයෙන් මුදලක් ගත්තත් මොකද රටට සේවයක් කරලනේ... මහ බැංකුව හොරා කාපු අය රටට මොනවද කරලා තියෙන්නේ? රට විකුණලා මිසක්..., තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ මේ මිනිස්සුන්ට පේන්නේ නැහැ...
Reply : 0 35
සේනක Monday, 25 June 2018 09:23 AM
මේ වගේ මිනිසුන්ගෙන් පළි ගන්න ටිකක් මේ ලෝකයේ පවතින කිසිම ආණ්ඩුවක නෑ. හොරු අල්ලනවා කියලා ආපු කම්බ හොරුන්ගේ ප්‍රධාන රාජකාරිය එදා ඉදන්ම පළිගත් එක විතරයි .මේ කම්බ හොරු ටික දැනගත යුතුයි දැන් ඉන්න මිනිස්සු තමුන්නාන්සේලා වගේ මෝඩයෝ නෙමෙයි කියලා .
Reply : 0 0
PA - RA Monday, 25 June 2018 09:24 AM
කාලය නාස්ති කිරීම, කිර්තිනාමය කෙළසීම, පලිගැනීම්, බිය, මහා ජනතවට එපා කර වීම, එයින් ජනතාවට වැටහෙනවා පමණක් නොව 1948 න් පසුව සොයා බැලුවොත් සියල්ලෝම එෆ් සි ඊ ඩී එකේ සැමදා. ලංකාවේ හොදයි කියන්න පුළුවන් එකම පුද්ගලයත් ලංකා කැළණි තිස්ස විදුලි බලාගාරයේ 1978 කාලයේ ගස් ටර්බ්යිනර් වලින් ගසාකාල ජේ ආර් මහත්තය ඔහුව ඇමති කමත් මාරුකලා මත්කෙයි. ඉතිහාසය ද , වර්තමානයද , අනාගතයට සිදුවෙනදෙයත් අපි ප්‍රයෝගිකව දනිමු.
Reply : 0 17