(රංජන් කස්තුරි)
මේ මස 28 වැනි සිකුරාදා පාසල්වල අධ්‍යාපන කටයුතු නතර කර ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දු කර තිබේ.
සිසුන්ට පහසු ඇඳුමකින් එදින පැමිණ දෙමාපියන් හා ගුරුවරුන් ද සමග පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම අනිවාර්ය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමනි, පෞද්ගලික පාසල් වලටත් මේ නිතිය ක්‍රියාත්මක කරන්න..සමහර පාසල් තියෙනවා ව්‍යාපාර විදිහට පවත්වාගෙන යන හේතුව බදු වලින් බේරෙන්න..හෝකන්දරත් එවැනි පාසලක් තියෙනවා..මේවත් පෞද්ගලික පාසල් විදිහට ලියාපදිංචි කර අධ්‍යාපනයට අදාල නීති ක්‍රියාත්මක කරන්න..
ඇමතිතුමනි, 28 බස්නාහිර පළාත් වාර විභාග ශ්‍රේණිය 7 , කොහොමද ඩෙංගු ශ්‍රමදාන කරන්නේ?