(අංජුල මහික වීරරත්න)
පසුගිය වසර එකහමාර ඇතුළත කජීමා වත්ත නිවාස පෙළ ගිනි ගැනීමට ලක්වුනේ තුන්වැනි වතාවට බව එම ප්‍රදේශය බාර ග්‍රාම නිලධාරී ප්‍රදීප් පෙරේරා මහතා පැවසීය.
වත්තේ පදිංචි ඇතැම් පුද්ගලයන් රජයෙන් නිවාස දෙක තුනක් ලබාගෙන තිබෙන බවත් ස්ථීර නිවාස ලබා ගත්තත් ඔවුන් වත්තේම පදිංචිව සිටින බවත් ග්‍රාම නිලධාරී ප්‍රදීප් පෙරේරා මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (28) පැවසීය.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා මෙහිදී කීවෙි මෙහි පදිංචි සියලුම දෙනාට 2014 දී නිවාස ලබාදී භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත් බවයි.
නාගරික සංවර්ධන අධිකාරියෙන් මෙහි පදිංචි කර තිබෙන්නේ පවුල් 20ක් පමණක් බවත් ඉතුරු පවුල් 200ම අනවසර පදිංචිකරුවන් වන අතර 2015 වසරෙන් පසුව මෙහි අනවසර පුද්ගලයන් පදිංචි වු බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොටලඟ වත්ත අවුරුදු එකහමාරක් තුළ තුන් වරක් ගිනි අරං
SL Wednesday, 28 September 2022 04:15 PM
ගෙවල් දුන්න මිනිස්සු ටික එලවල දාන්න. දාල හමුදා කඳවුරක් දාන්න. මේක හරි කෙලියක් නේ. ගෙවල් හදල දීල ත් ඒවාය කුලියට දීල ආයෙත් මෙතනම ලගිනවා. මේ මිනිස්සු රටට අවහිරයක්
de silva Wednesday, 28 September 2022 07:19 PM
කුඩා ඉඩ ප්‍රමාණයක් තුළ ඡන්ද විශාල ප්‍රමාණයක් තිබෙනවා. එම නිසා පක්ෂ විපක්ෂ දේශපාලකයෝ ඕකට කෙළ හලනවා. ලක්ෂ ගණනින් වන්දිත් දෙනවා. මොහොතකට සිතා බලන්න අපි නගර සභාවේ අවසර ඇතුව අපේ ඉඩමේ නීත්‍යානුකූලව හදා ගත්තු අපේ ගෙයක් ගිනිගත්තොත් අපට මෙහෙම වන්දි ලැබෙනවද?