IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


පුංචි ඡන්දය කල් දමනවාට හිටපු ජනපතිගේ විරෝධය

හැකි ඉක්මණින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රාජපක්ෂ මහතා එලෙස පැවසුවේ අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

‘‘පළාත් පාලන මැතිවරණය ජනවාරි වන විට පවත්වන බව  ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණා. නමුත් අද වනවිට එය කල් ගිහින් තිබෙනවා. මේ මැතිවරණය පවත්වන තුරු ජනතාව බලාගෙන ඉන්නවා. මේ මැතිවරණය කල්දැමීම සම්බන්ධයෙන් අපි අපේ විරුද්ධත්වය ප්රරකාශ කරනවා. මැතිවරණය පුළුවන් තරම් ඉක්මණින් පවත්වන්න.‘‘



අදහස් (10)

පුංචි ඡන්දය කල් දමනවාට හිටපු ජනපතිගේ විරෝධය

athura Wednesday, 22 November 2017 01:52 PM

එතකොට ඔය උසාවි ගිහින් තියෙන්නේ ඇත්තටම සාමාන්‍ය ජනතාවද?

:       3       126

chandra Wednesday, 22 November 2017 03:22 PM

දිනන්න හරි, පරදින්න හරි, මේ මනුස්සයා ඡන්ද වෙලාවට තිබ්බා.

:       339       315

Ruwan Wednesday, 22 November 2017 05:50 PM

මහින්ද, ඔබ තමයි මැතිවරණ කල් දැමීම සහ තමන්ට වඩාත් උදව් වන ප්‍රදේශවල ඡන්ද මුලින්ම තිබීමට උනන්දු වූ මුල්ම පුද්ගලයා. ඔබට නැවත කිසිදා දිනීමට ලාංකික වන අප ඡන්ද නොදෙන බවට මෙමගින් සහතික කරමි.

:       1650       1613

NiranThursday, 23 November 2017 02:34 AM

රුවන්, ඔයාගේ ඡන්ද නැති උනාට බහුතරයක් රටට ආදරය තියන අය බලනන්නේ නැවත ඒ උතුමාණන් දිනවන්න.

:       75       11

ShanThursday, 23 November 2017 07:27 AM

Niran - ඕනවට වැඩිය එක්කෙනෙක්ටවත් ගැති වෙන්න එපා. අපි මහන්සිවෙලා වැඩ කරලා අපි ජීවත්වෙන්නේ. මේ මිනිස්සු එහෙමද?

:       0       0

Amith Thursday, 23 November 2017 04:16 AM

අපි දෙනවා . ඔබට සතුටු නැද්ද්ද? රට බේරපු නායක තුමා 1505 පස්සේ !

:       95       10

Nandalal DE SILVA - France Wednesday, 22 November 2017 08:43 PM

එහෙනම් මේ මෙතුමා පාර්ලිමේන්තුවට යන බවත්, එහිදී ගොළුවී නැති බවත් පෙන්වීමටද මෙවැනි ප්‍රකාශයක් කරේ ? පහුගිය කාලේදී මෙයා ටෝක් දැම්මේ පන්සල් වලදී විතරක් බව අපට අමතක නැත ! මට හිතෙන විදියට පළාත් පාලන මැතිවරණය කල් දැමීමට හේතුවක් වුනේ අධිකරණයට ගොනු කල පෙත්සමක් නිසා නේද? සමහරවිට මම වැරදි වෙන්න පුළුවන්... එසේනම්, දන්නා කෙනෙක් ඒ බව කියන්න. මම නිවැරදි නම් මරා මහත්තයා ඇත්ත වසන් කර බොර දියේ මාළු අල්ලන මාළු කාරයෙකුගේ තැනට වැටුනා නේද ?

:       5       58

nimal Thursday, 23 November 2017 12:33 AM

මෙකයි වැඩේ, ලොක්ක හොඳ නුමුත් කට්ටිය යමරෙට හොර කෑවා. ගහපු ගැහිල්ල අායේ ආපසු හැරවීම බොරු.. එයාව ආපසු ගෙන්න බැරි එකයි. නැවත අවොත් විමල් පාස්පෝට් තව හදවි, පුතාල සහ මල්ලිලා වෙනම් වැඩ දෙයි, වටේ අය ගැන කතා මොකටද?

:       0       76

Prabath Thursday, 23 November 2017 03:48 AM

හිටපු ජනාධිපති තුමෝ,ඇයි මේ බල තණ්හාවට නැවත බලයට එන්න දගලන්නේ.පරම් පරාවල් දේශපාලනය කරපු යුගය දැන් ඉවරඊ.ඔබතුමාගේ කාලෙ චන්ද තිබ්බේ රාජපක්ෂ පෞලට ඕනේ විදියට මිසක් නීතියට අනුව නෙමඊ.දැන් බලන්න රොබෙට් මුගබෙට වෙච්ච දේ.මිනිස්සු මර්දනය කරලා ජිවිත කාලෙම බලයේ ඉන්න බැහැ.ඉතින් ඔබතුමාත් කලවයස හරි නිසා ඔබ තමාව කරේ තියාගෙන යන හොරුන්ට නොරැවටී මැදමුලනට වෙලා විවේක සුවයෙන් හිටියොත් හොඳයි.

:       1       111

Bamunuarachchi Thursday, 23 November 2017 11:23 PM

මහින්ද මහතාට තරම් කොන්ද පනතිබෙන නායකයේ මෑත කාලයේ ලංකාවේ සිටියානම් හෝ ඉන්නවානම් කියන්න. හිටියේ රටේ උසස් තනතුරු දෙකට කෙලින්ම තරඟ වදින්න බය මිනිස්සු නේද කියලා නිදිය ගන්න ගියාම කල්පනා කොරන්න. මහින්ද මහතා රටේ ජනාදිපති වෙන්නම හැදුන කෙනෙක්. එනිසා එයාට ව්ෂන් එකක් තිබෙනවා. අනික් අය දුන්නොත් ගන්නම් කියන ආකල්පයේ ඉන්න අය ඒ නිසා විෂන් එකක් නැහැ වැඩ වරද්දා ගන්නවා. මේ අවුරුදු දෙකට මොකක්ද රටට උනේ අපට බදු බර වැඩි උනා හැරෙන්නට?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 710 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 882 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site