(සුමතිපාල දීයගහගේ )
දකුණු පළාත් සභාවේ නව සභානායකවරයා ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකු වන චම්ලි විතානාච්චි මහතා අද (27) පැවති පළාත් සභා රැස්වීමේදී පත්කර ගන්නා ලදී.
මෙම පළාත් සභාවේ සභානායකවරයා ලෙස කටයුතු කළ මනෝජ් සිරිසේන මහතා පළාත් සභාවේ ක්‍රීඩා යෞවන කටයුතු සහ සංස්කෘතික කටයුතු ඇමැතිවරයා ලෙස පත් කිරීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුවට චම්ලි විතානාච්චි මහතා මෙසේ පත් කෙරුණි.
මනෝජ් සිරිසේන මහතා නව ඇමතිවරයකු ලෙස පත්වීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුවට චමිලි විතානාච්චි මහතා පත් කරන ලෙස පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් අත්සන් කළ ලිපියක් පසුගියදා පළාත් සභාවේ ප්‍රධාන ඇමැති ශාන් විජේලාල්ද සිල්වා මහතා වෙත බාරදි තිබුණි.
දකුණු පළාත් සභාවේ 30 වැනි සභා නායකවරයා වන චම්ලි විතානාච්චි මහතා පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරයෙකි.
2025 දෙසැම්බර් මස 30
125
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
752
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දකුණු පළාත් සභාවට නව සභානායකවරයෙක්