IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිධන් හොරුන් අතර නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්

හිරාන් ප්‍රියංකර ජයසිංහ
 
ආණමඩුව ඔට්ටුකුලම ප්‍රදේශයේ නිධන් ඈරීමට ගියැයි කියන පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
එම පිරිස අතර ප්‍රධාන පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයකු ද සිටින බව පොලිසිය පවසයි.
 
 මෙම ස්ථානයේ කට්ටඬියා ලෙස කටයුතු කර ඇත්තේ කාන්තාවක බවත්,    සැකකරුවන් සමඟ ඔවුන් පැමිණි වෑන් රිය බුලත්, මල්, යහන් තට්ටු , ගල් විදිමට භාවිතා කරන උපකරණ  ඇතුළු තවත් දෑ අත් අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.



අදහස් (4)

නිධන් හොරුන් අතර නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්

ravi Tuesday, 05 December 2017 09:06 AM

විදුහල්පතිවරුන් හොරුන් දුෂකයන් අතර සිටීම ඉතා කණගාටුවට හේතුවක් .

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 05 December 2017 10:33 AM

අධ්‍යාපන, නීතිය,පොලිස් සහ වෛද්‍ය ක්ෂේත්‍ර වල නිලධාරීන් යම් ප්‍රමාණයක බරපතල වරදක් කර අසුවූ විට ඔවුන්ට නැවතත් එම වෘත්තීය කිරීමට අධිකරණයෙන් ඉඩ නොදෙන්න.

:       0       0

රවින් Tuesday, 05 December 2017 10:43 AM

ගුරු හොරු. ඉස්කෝලේ අතුගන්න වත් නුසුදුසු උලමෙක්.

:       0       0

rocky Tuesday, 05 December 2017 01:19 PM

අම්මට සිරි!උන්නෙහේ පහු ගිය ආණ්ඩු කාලේ `නායකත්ව පුහුණුව` ලබපු එක්කෙනෙක් වෙන්ඩ ඇති, මං හිතන්නේ! ඒ දවස් වල කටු ගෙට වැඩ දුන්නෙත් ඔය වගේ ගුරුන්නාන්සේලා වෙන්න පුළුවනි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site