රංජන් කස්තුරි
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
මේ වනවිටත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 473 ක් බඳවා ගෙන පුහුණුව ලබා දෙන බවද ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පුහුණු කිරීම සඳහා කළුතර යටදොලවත්ත ප්‍රදේශයේ ආරම්භ කරන බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට වැඩ කරන්න උගන්නන්න, ඔප දුප හොයන්නේ නැතිව
සිංහල ජාතිය වඳ කිරීමට නොදී සේවය කරන්න පුංචි පවුල රත්තරන් කියන එක නවත්වන්න සමහර පවුල් එහෙම කලාම හදිසියකින් ළමයෙක් මැරුනොත් ඒ පවුල් අසරණ වෙනවා ඔය පුංචි පවුල් ආකල්පය නිසා.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් එකතැන රංචු ගැසී සේවය කරන්නේ නැත.විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලදී ඇය තනි වෙනවා. කාන්තාවගේ ගෞරවය ආරක්ෂා වන පරිදි අදහස් පළකිරීම වඩාත් සුදුසුය.