(රංජන් කස්තුරි )
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ අවසරය ලබාදීම ගැන කරුණු වීමසීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිනි මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය අද(09) කෝප් කමිටුව හමුවට කැඳවා තිබිණි.
එහිදි හිටපු ලේකම්වරයාගෙන් සහ හිටපු සභාපතිනියගෙන් කෝප් කමිටුව දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙන අතර සයිටම් ආයතනයට උපාධි පිරිනැමීමේ අයිතිය ලබාදීමේදී අනුගමනය කළ ක්‍රියාමාර්ගය පිළිබඳවද කරුණු සොයා බලා තිබේ.
මාලබේ සයිටම් ආයතනයට සුදුසුකම් සපුරාගැනීම සඳහා කොන්දේසි සහිත ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව ද කෝප් කමිටුව හමුවේ අනාවරණය වි තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි සයිටම් එකේ නියම අයිටම් එළියට එන්නේ. කෝ මෙතන කුලියට කැහැපු අය
ඔය ජරාව වහලා දමන්නේ නැතුව තව මොනවාද කරන්නේ...
ඔකේ තව හොයන්න දෙයක් තියෙනවද.?