මනෝප්‍රිය ගුණසේකර
හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් මහතාට සහ අභියාචනාධිකරණ විනිසුරු නවාස් මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩුව විභාගයට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නැවත සළකා බැලීම සඳහා එම පෙත්සම යළි කැඳවන්නැයි අල්ලස් කොමිසම අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
එම නඩුවට පාදක වු සිද්ධියට අදාළ ගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ මෙහෙයවනු ලැබු ඊවා වනසුන්දර මහත්මිය එම නඩු විභාගය අත්හිටවමින් නියෝගය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සිටිම සම්බන්ධයෙන් කරුණු දැක්විම සඳහා මෙම පෙත්සම යළි කැඳවන්නැයි අල්ලස් කොමිසම අදාළ ඉල්ලීම ඉදිරිපත් කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු අගවිනිසුරුගේ පෙත්සම යළි කැඳවන්නැයි ඉල්ලයි
Gobbaya Wednesday, 14 March 2018 09:00 AM
අහෝ, රටටයි, අධිකරණයටයි, නීතිපතිටයි, අල්ලස් කොමිසමටයි යමපාලන ලෙඩේ හැදිලද?
Citizen Wednesday, 14 March 2018 10:47 AM
මේ රටේ අධිකරණය වෙනත් නීති ගරුක රටකට බාර දෙනවා නම් හොඳයි...
MaheeWednesday, 14 March 2018 03:47 PM
අධිකරණය විතරක්ද? රාජ්‍ය පාලනයත් හොරු අඩු රටකට දෙනවා නම් හොඳයි. සිංගප්පුරුව නම් අපූරුයි. ඒ මිනිස්සු මුළු රටේම ජන ගහනයටම ඩොලර් 100-300 ගණනේ අයවැය අතිරික්තය බෙදලා දුන්නා. ඔන්න ඉගෙන ගන්නවා නම් මුදල් පාලනය කියන්නේ මොකක්ද කියලා...