IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


අලුත් මන්ත්‍රීවරියක් දිවුරුම් දෙයි

(අංජුල මහික වීරරත්න)

බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ලෙස සුජීවනී නානායක්කාර මහත්මිය අද (08) පෙරවරුවේදී එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නාය.

බොරලැස්ගමුව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරියක ඉල්ලා අස්වීමෙන් පුරප්පඩු වූ මන්ත්‍රී ධූරයේ නානායක්කාර මහත්මිය දිවුරුම් දී තිබෙි.

දිවුරුම් දීමෙි අවස්ථාවට බොරලැස්ගමුව නගර සභාවේ සභාපති අරුණ ප්‍රිය ශාන්ත, උප සභාපති මර්වින් නන්දසිරි පෙරේරා සහ නගර සභාවේ නාගරික මන්ත්‍රී අනුර ඔබේසේකර  මහත්වරුද සහභාගී වූහ.



අදහස් (6)

අලුත් මන්ත්‍රීවරියක් දිවුරුම් දෙයි

gameing07 Monday, 08 August 2022 05:05 PM

පිළිගැනීමේ උත්සවයට කුණු බිත්තරත් තියාගෙන බලාගෙන ඉන්නවලු..!!!

:       14       19

සොයිසා අබෙිසේකර පුත්තලම දිස්ත්‍රික්කය Tuesday, 09 August 2022 06:00 AM

ඔබතුමියගේ නව පත්විම ගැන සතුටු වෙමි.. ඉතිහාසගත පක්ෂයක් තෝරා ගැනීම ගැන මම පුදුම නොවෙමි. සජබ සමග එකට එක්ව නව ජනපතිඳුන්ට උපරිම සහාය ලබාදෙමින් ඔබ ප්‍රදේශවාසින්ට උපරිමයෙන් සේවය කරන්න ඔබතුමියට ශක්තිය ලැබෙන්න කියා පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මම සුබපතමි. තවද රට අද පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න අත්වැලක් වන්න දෙවි පිහිටයි...

:       0       0

Angammana sumana Tuesday, 09 August 2022 07:00 AM

හොඳ අනාගතයක් තියේවි දැරිවියට. අපිටත් ආඩම්බරයි. දැන් සියල්ල සම්පූර්ණයි .

:       2       1

shan Wednesday, 10 August 2022 03:42 AM

මෙයාලට පිස්සු දැන් කල යුත්තේ මෙයද?

:       0       2

දිස්නක Wednesday, 10 August 2022 01:28 PM

මොකක්ද තියෙන සුදුසුකම...?

:       0       2

Konara Thursday, 11 August 2022 07:54 PM

මේවා විසුරවා හරින්නේ නැතුව පඩිය ගෙවගෙවා ඉන්නවා.. පිස්සුද? .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 399 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site