පාර්ලිමේන්තුව රැස්කල පසු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 20කට වැඩි ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය පල කරන බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
එජාපය සහ මහින්ද රාජපක්ෂ මහතාගේ පිරිස සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ තමන් බවද අලුත්ගමගේ මහතා කීවේය.
COMMENTS
ලංසුව කීයද දන්නේ නෑ නේද මහත්තයෝ? කීය වුණත් දෙන්න සූදානම් කියලනේ වැඩේ බාර කෙනා කියලා තියෙන්නේ. මොකද එ්ක හොඳ ආයෝජනයක් බව ඒ ගොල්ලෝ දන්නවනේ...
ඉතිහාසයෙන් අප්‍රසන්න සිද්ධින් කීපවරක් සිදුවන එකම රට ශ්‍රී ලංකාවයි..
එන්න එන්න.. එන 20 දෙනාටම හොඳ ඇමතිකම් දෙනවා. අපි ළඟ ඉන්න අයටත් අපි ඇමතිකම් දෙනවා. සමහරවිට රනිල්ගේ ආණ්ඩුවේ හිටියට වඩා ඇමතිවරු ගණන වැඩි වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ අපිට නඩත්තු කරන්න පුළුවන්. මහජනතාවට බදු ගහන්න පුළුවන් දේවල් තව කොච්චර තියෙනවද?
මේ වගේ මිනිස්සු හිටියා නම් රටත් ඉවරයි