IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අන්තරේ පාගමන අද කඩවතින් ඇරඹෙයි

(තරිඳු ජයවර්ධන)

අන්තරේ  විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නුවර  සිට  කොළඹට එන පාගමන අද (4) කඩවතින්  ආරම්භ විමට  නියමිතය. පාගමනින්  කොළඹට පැමිණ කොළඹ දී  රැළියක් පැවැත්වීමට  සුදානමින්  සිටින බව අන්තරේ  ආරංචි  මාර්ග කියයි.

 

 



අදහස් (7)

අන්තරේ පාගමන අද කඩවතින් ඇරඹෙයි

ONE SRILANKAN Friday, 04 August 2017 04:07 AM

ඔබල සියලුදෙනාට සියලු දෙවියන්ගේ ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා. ඔබගේ අරමුණ පෞද්ගලික න්‍යාය පත්‍රයක් උදෙසා නොවෙන බවත් මතුපරපුර උදෙසා බවත් අපි දනිමු. ඔබල අත්මර්තකාමියෝ නම් තමන්ගේ වැඩක් බලාගෙන උපාධිය ගෙන සුවසේ සුඛෝපබෝගී ජවිතයක් ගත කරන්න තිබුනා. නමුත් මේක නිසා ඒකත් කල් යනවා. අඳ ගොළු බිහිරි පාලකයන්ට මේක දැනේවා ඇසේවා හැගෙවා. විසදුමක් දී සයිටම් වසා රටට යහපත උදාකරත්වා,,, සයිටම්ද රුවන්ටත් රජයේ දරුවන්ටත් සම යහපතක් උද කරත්වා.

:       811       1009

wedage Friday, 04 August 2017 05:19 AM

මේ සිසු ජන පාගමනට ජයවේවා

:       707       575

lusena Friday, 04 August 2017 06:52 AM

රට කන අන්තරේ තමයි.

:       212       313

de silva berlin Friday, 04 August 2017 06:56 AM

ඔය සිසුන් මාස ගණනක් තිස්සේ කළා වගේ පාරේ ඇවිදිමින් ඉන්න. පුද්ගලික විශ්ව විද්‍යාල වල සිසුන් එම කාලය ඉගෙනීමට යොදාගනිවි. ප්‍රශ්නයක් නැහැ. දොස්තර මාෆියාව කියන්නේ ඔබලා ඉගෙන ගන්නේ නැතුව පාරේ රස්තියාදු වේවි සිටියත්, ඔබලාගේ ප්‍රමිතිය හොඳ බවය. සයිටම් වහනවා නම් පුද්ගලික රෝහල්, චැනෙල් කඩ සහ අනිකුත් පුද්ගලික විශ්ව විද්‍යාලද වසා දමා කියුබාවේ ක්‍රියාත්මක වන ආකාරයේ සමාජවාදී සෞඛ්‍ය ක්‍රමයකට යන්න ඕනේ..

:       429       153

wedageFriday, 04 August 2017 09:15 AM

කොළඹට ආවේ ඉඳලයි බර්ලින් නගරේ... ඔබ එන පාරේ පැතිරෙයි ගන්දස්කාරේ...

:       14       252

Jayampathi Friday, 04 August 2017 09:25 AM

මේ කාලය කන්නන් හට පාඩමක් ඉගැන්වීමට කවුරුවත් ඔය පැත්තේ නැද්ද? දවස් ගණන් කන්න, බොන්න, විනෝදවෙන්න, වාහනවලට, නවාතැන් වලට, සල්ලි යොදවන්නේ කව්ද? ආණ්ඩුවෙන් ලැබෙන මහපොළ සල්ලිද?

:       236       331

de silva berlin Friday, 04 August 2017 02:55 PM

වෙදගේ මහත්මයා ළිඳේ ඉන්න මැඩියන් වගේ පුද්ගලයන්ට මගේ අදහස තේරුම්ගත නොහැක. මම ඔබගේ තේරුම් ගැනීම සඳහා තවත් සරල ලෙස ඉදිරිපත් කරන්නම්. (1) ඉගෙනීම පසෙකලා මාස ගණන් පාරේ රස්තියාදු වෙමින් සිටින සිසුන්ගේ ප්‍රමිතිය අඩුය. (2) ප්‍රජාතාන්ත්‍රික රටක පුද්ගලික රෝහල්, චැනෙල් මධ්‍යස්ථාන, පුද්ගලික විශ්වවිද්‍යාල පැවතීම සාමාන්‍ය දෙයකි. මේ ක්‍රමය හොඳ නැතිනම් කියුබාවේ ක්‍රියාත්මක විදිහට සමාජවාදී සෞඛ්‍ය ක්‍රමයකට අප පිය නැගිය යුතුය. පුද්ගලික රෝහල් හෝ පුද්ගලික විශ්ව විද්‍යාල එහි නැති අතර, දුප්පත් - පොහොසත් සියලු දෙනාටම එක හා සමාන සේවයක් සලසනු ලැබේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31133 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13260 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10951 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 50 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 265 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site