IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රන්ජන් නුගේගොඩ අධිකරණයට

(ළහිරු  හර්ෂණ )
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා  බන්ධනාගාර නිලධාරීන් විසින්  අද(12)  නුගේගොඩ  මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබී ය.
 
අධිකරණ විනිසුරුවරුන් සමඟ දුරකතනයෙන් සාකච්ඡා කර අධිකරණයට බලපෑම් කිරීමේ චෝදනා මත  ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටි.



අදහස් (8)

රන්ජන් නුගේගොඩ අධිකරණයට

Amula Wednesday, 12 February 2020 09:19 AM

අරයා මොකද පිස්තෝලේ අරගෙන ඉන්නේ...? අනේ කාලේ වනේ වාසේ...

:       5       99

GuneWednesday, 12 February 2020 11:03 AM

පිස්සු පොරක් වෙන්න ඕනෑ.

:       1       2

Kabir Wednesday, 12 February 2020 09:31 AM

මේ වගේ අය ඇතුලෙම තියාගන්න. එළියට එවන්න එපා..

:       895       430

JagathWednesday, 12 February 2020 11:10 AM

ඔව් උඹලා වගේ අය ඉන්න රටකට හරියන්නේ මහජනතාවගේ දේපල හොරකාලා බොරු දේශප්‍රේමයෙන් ඒවා වසන් කරන ජනතාව රවටන අය තමයි. රන්ජන් ඒ සංස්කෘතිය වෙනස් කරලා සත්‍යය වෙනුවෙන් පෙනී හිටින්නට උත්සාහ කරා. දෙපැත්තේම හොරු එකතුවෙලා රන්ජන්ව හිරේ දැම්මා. අන්තිමට ඔහු වෙනුවෙන් පෙනී හිටින්නට කවුරුවත් නෑ. රන්ජා පෙනී හිටියේ ඔයාලා වගේ එදා වේල කන්න නැති හඬක් නැති දුප්පත් මිනිස්සු වෙනුවෙන්... දැන් ඔයාලත් එකතුවෙලා රන්ජන්ට ගල් ගහනවා. රන්ජා කොහොමහරි එළියට වරෙන්... ඇවිත් අපි වගේ ඔය කාලකන්නි මෝඩ හැත්ත ඉන්න රට අතඇරලා අවිල්ලා ඕස්ට්‍රේලියාව වගේ රටක ජීවත් වෙන්න. වාසනාවන්ත රටක්, බහුතර මෝඩයින් නිසා විනාශයට යනවා... කරන්න දෙයක් නෑ.

:       7       1029

Kabir Wednesday, 12 February 2020 05:15 PM

ඔයාටත් ඕස්ට්‍රේලියාවට වෙලා හොරු අල්ලන්න.

:       0       2

Mahee Wednesday, 12 February 2020 06:07 PM

රන්ජන් මහජන මුදල් කොල්ල කාලද මේ රිමාන්ඩ් වෙන්නේ? නෑ, යුක්තිය..., යුක්තිය කතා කරන්න ගිහින්. රන්ජන් ඒ වැඩේ කල හැටි වැරදියි තමා. නමුත් ඔහු එළිදරවු කරන්න උත්සාහ කරන්නේ, නීතිය නවන බලධාරීන් සහ මහජන මුදල් ගසාකන හොර මගඩි වැඩ කරන, තක්කඩි දේශපාලුවන්, හිරේ ඉන්න ඕන එවුන් රජ ගෙවල් වල වැජඹෙද්දී මහජනයා වෙනුවෙන් හඬ නැගීමයි.

:       0       539

Kamal Thursday, 13 February 2020 12:03 AM

ජගත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේද? නැතිනම් හතර ලියද්දේද? මාර මොලයක්. මොල ගෙනියන නැවක්..

:       0       0

Kabir Thursday, 13 February 2020 12:06 AM

ජගත් ඔයා කොහොමද දන්නේමට එදාවේල කන්න නැහැ කියලා. දන්න දෙයක් කතා කරන්න. මානසික ලෙඩෙක් වුණාට අපිට උපදෙස් දෙන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 658 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2329 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site