IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොරෝනා නව ආසාදිතයන්ගේ පැටිකිරිය

ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.

එම වාර්තාවට අනුව එන්නත්කරණය හොඳින්ම කළ ඊශ්‍රායලය සහ සංගප්පුරුව වැනි රටවල පවා වයිරසය තවමත් පැතිරෙමින් පවතී. ඩෙල්ටා ප්‍රබේදයේ ඉතා ප්‍රබල බෝවීමේ හැකියාව මෙයට ප්‍රධාන හේතුවක් බව එම වාර්තාව කියයි. මෙම රටවල වාර්තාවන නව අසාදිතයන්ගේන් සියයට අසූවකටත් වඩා එන්නත් නොගත් අය වෙයි. දැඩි සත්කාර ලබන අය සියයට 98ක් එන්නත් නොගත් අය වෙති.

ඔක්තෝබර් 16 වැනි අවසන් වූ සතිය තුළ ලෝකයේ රට රටවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සහ මරණ අනුව මෙසේ ගණනය කර ඇත.

මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ ඔක්තෝබර් 16 වැනි දාය.

නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.

 



අදහස් (4)

කොරෝනා නව ආසාදිතයන්ගේ පැටිකිරිය

Sumith Perera Monday, 25 October 2021 08:42 AM

නිමල් රාජපක්ෂ මහතාට ස්තුතියි. ශ්‍රී ලංකාවේ මහජනතාව දැනුවත් කිරීමට ඔබ ගන්නා උත්සාහය අපි සැබවින්ම අගය කරමු.

:       0       3

Gamini Ratnasiri Monday, 25 October 2021 08:44 AM

විශිෂ්ට විශ්ලේෂණය. අපි හැමෝම මේ ලිපිය කියවා තේරුම් ගත යුතුයි.

:       0       3

Mangala Ratnayake Monday, 25 October 2021 11:37 AM

මම මෙම ලිපිය නිතිපතා කියවන කෙනෙක් වන අතර මෙය අපගේ සමාජයට ඉතා ප්‍රයෝජනවත් වේ. මම සෑම සඳුදා දිනකම උදෑසන මෙම ලිපිය කියෙව්වේ කොරොනා වසංගතයට සම්බන්ධ ලෝකයේ සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමටය. ඔබට ස්තුතියි.

:       0       3

Sahan De Silva Monday, 25 October 2021 01:46 PM

අතිශයින්ම පරයෝජනවත් විශ්ලේෂණයක්. කරුණාකර ඔබේ යහපත් වැඩ කටයුතු කරගෙන යන්න. මෙම ධනාත්මක ප්‍රතිචාර මඟින් වඩා හොඳ ලිපි වර්ධනය කිරීමට ඔබව පොළඹවනු ඇතැයි අපි සැබවින්ම බලාපොරොත්තු වෙමු. ඔබටත් ඔබේ පවුලේ අයටත් තෙරුවන් සරණයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1098 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site