IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


යාපනයේ හෙට හර්තාල්

(ඉන්දිකා රාමනායක)

විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ   ඝාතකයින්ට පැනයාමට උපකාර  කළ බව කියන රාජ්‍ය අමාත්‍ය විජයකාල මහේෂ්වරන් මහත්මිය ඇතුලූ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලා  හෙට (30) යාපනයේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට ජනතාව කටයුතු කරන බවට ආරක්ෂක අංශ කියයි.

මේ සම්බන්ධයෙන් දැක්වෙන පෝටර් යාපන හා අවට ප‍්‍රදේශව තැන තැන අලවා තිබෙන බවද ආරක්ෂක අංශ කියයි.



අදහස් (8)

යාපනයේ හෙට හර්තාල්

mahee Friday, 29 September 2017 10:01 AM

මට පෙන්නේ දකුණට වඩා උතුර, අපරාධ කරන දේශපාලකයන්ට එරෙහිව කටයුතු කරන්න ඉදිරිපත් වෙනවා. අපේ කට්ටිය පෙළපාලි යන්නේ අපරාධකාර දේශපාලකයන් ආරක්ෂා කරන්නනේ.

:       0       507

RaveendraFriday, 29 September 2017 11:13 AM

මහී මයා වෙත, ඔබගේ නිවැරදි අදහසට අපද එකග වන්නෙමු. දැන් ඉතින් දේශපාලන පිශාචයන්ට පහසුවෙන්ම කියන්න පුළුවන් උත්තරයක් ඇත. මට මතක නැහැ, මම දන්නේ නැහැ, මම නිදාගෙන හිටියේ යනාදී වශයෙන්.

:       0       36

බද්රානි Friday, 29 September 2017 10:54 AM

මහී ඔබ නිවැරදියි. දකුණේ සිංහලයින් ගෝත්‍රිකවාදයට හා මිලේච්ඡත්වයට නතුවී ඇති මොහොතක, උතුරේ ද්‍රවිඩයින් මානව හිතවාදී ආකල්පවලට යොමුවී සිටීම අප ඉතාම අගය කල යුතු කරුණක්. ඔවුන්ගේ ඒ යහගුණය උතුරට පමණක් නොව මුළු ලක්භූමියටම උදා කර ගත යුතුයි.

:       106       627

Hafeel Friday, 29 September 2017 11:37 AM

විජයකලාගේ ප්‍රභාකරන් හිටියා නම්, අද විජයකලාට මෙහෙම වෙනවද? විජයකලා කිව්වා නේද අද ප්‍රභාකරන් හිටියා නම් අගමැති කියලා. එජාප යත් ලැජ්ජා නැතිව විජයකලාව පක්ෂයේ තියාගෙන ඉන්නවනේ...

:       96       180

Ishan Friday, 29 September 2017 07:05 PM

දෙමළ මිනිස්සු මුස්ලිම් මිනිස්සු අපේ සිංහලයන්ට වැඩිය ඉදිරියෙන්. ඇත්ටටම අපේ උන් දුෂකයන්න්ට හොරුන්ට පක්ෂව කඩේ යද්දී මේ අය හරි වැරෙද්ද තෝරාගෙන ක්‍රියා කරනවා. අනික මේ දෙගොල්ලොම තමන්ගේ ජාතිය ගැන කැක්කුමක් තියෙනවා. අපේ උන් රුපියලේ දෙකේ වාසියට පවා ඇත්ට දකින්න ජාතියක් වසයෙන් එකතු වෙන්න කැමැති නේ. ඇත්ටටම අපි කොච්චාර පහත් මෝඩ අවස්ථාවාදී ජාතියක්ද

:       0       0

Chanak Los Angeles Friday, 29 September 2017 11:28 PM

ඔය දෙසපලකයෝ මැතිවරණ තියන්න කියලා බල කරන්නේ ජනතාවට තිබෙන ආදරයට නොවෙයි ... බලයට රිංගලා රටේ දේපොළ හොරාකමින් ඔවුන්ගේ සුක විහරණය තනාගන්නයි .

:       1       0

jayath Saturday, 30 September 2017 01:39 AM

ඔය කලාල - විකලාල ඔක්කොම එකයි. මේ සිද්ධියේ තියන ලස්සනම අතුරු කතාව තමයි දැන් මේ මිනීමරුවන්ව එල්ලන්න බැහැ නෙව රටේ එල්ලුම් ගහ අක්‍රිය හින්දා... අපි ඕක ක්‍රියාත්මක කරොත් බලාගෙනයි කියල "පාට් " දමන ඊනියා බටහිර මානව හිමිකම් සංවිධාන වලට උඩගෙඩි දෙන්නේ කව්ද? උත්තරය සරලයි නේ දැන් ඒ උන්නැහේලගේම මිනීමරුවන් ටික එල්ලන්න බැහැ ඒ ගොල්ලම වපුරපු දේවල් දැන් එයාලටම ලැබෙනවා...

:       0       2

siva Saturday, 30 September 2017 02:26 PM

මෙතුමිය වරක් රූපවාහිනියේ කිව්වා ප්‍රභා ඉන්න කොට යාපනේ හරි නීතිගරුකයි, දැන් හමුදාව තමයි අපරාධ වලට වග කියන්න ඕනෑ කියළා. නමුත් මේ අපරාධකරු ගලවා ගන්න ඇය සියලු උත්සාහ දරනවා වැඩිහිටි දූවරු දෙන්නෙක් ඉන්නා අම්මා කෙනෙක් මෙවැනී නීච අපරාධකරුවන් ගලවා ගැනීමට කවදාවත් උත්සාහ කරයිද? මෙවැනි අපරාධ වලට ඉඩ තියයිද? මැයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම අත්‍යාවශ්‍යයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 814 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 936 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site