
(යොහාන් භාසුර)
‘උත්තර ලංකා සභාගයේ’ නුවරඑළිය සමුළුව වෙනුවෙන් හඟුරන්කෙත සංස්කෘතික ශාලාව සකස් කර තිබූ වේදිකාවට සහ සැරසිවලට කිසියම් පිරිසක් ඊයේ (26) රාත්‍රී හානිකර තිබූ බව එම සභාගයේ සාමාජිකයෙක් පැවසීය.
එහිදී කිසියම් පිරිසක් රැස්වීම සඳහා සකස් කර තිබූ පුවරු සහ සැරසිලි කඩා බිඳ දමා පුටු පෙරළා තිබූ බවත් ඒවා නැවත සකස් කර රැස්වීම නියමිත පරිදි පැවැත්වීමට කටයුතු කළ බවත් එම සාමාජිකයා වැඩි දුරටත් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඔක්කොම පනික්කයගේ පෙර සෙල්ලම්.
ඔතන ගඳ ගහන මුකුත් තිබුනේ නැද්ද?
කට "උත්තර" නෑ..
ඒකෙ අයම තමයි ඕක කරලා තියෙන්නේ. ආයේ අහන්න දෙයක් නැහැ...
මිනිහා හරි දක්ෂයි, ඔය වගේ දේවල් කරගෙන ප්‍රසිද්ධියක් ගන්න...
කවුද අනේ මේ වගේ තේරුමක් නැති දේවල් වලට ගහන්නේ...?
ජේවීපි පෙරටු රෑනේ - ප්‍රජාතන්ත්‍රවාදේ...!
උත්තර ලංකාවට කට උත්තර නැතිවෙන්න දීලා වගේ...
ජල්තර ලංකා...
බහු පක්ෂ ක්‍රමය ලංකාවෙන් ඉවත් කරලා ද්විපක්ෂ ක්‍රමයක් සෑදිය යුතුයි.
මේවට කිසි එකෙක් එන්නෙ නෑ.මීඩියාකරයොන්ට එන්න කිව්වත් හිට් එකක් නැති නිසා නිවුස් වලට දාගන්න බෑ. ඒ නිසා මොකක් හරි නාඩගමක් කරල හිට් වෙන්න බලනව.අහිකුන්ඩකය නැති උන නයා වෙලා ඉන්න පනික්කිය මේක ජාත්‍යන්ත්‍රණ කුමන්ත්‍රණයක් කියන්නත් බැරි නෑ.