IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


වෛද්‍ය උපකරණ ගන්න ජපන් යෙන් මිලියන 800 ක ප්‍රදානයක්

 

(අජන්ත කුමාර අගලකඩ)

 

කොවිඩ් 19 වසංගතය වැළැක්වීමට අවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීම සඳහා ජපාන යෙන් මිලියන 800 ක ප්‍රදානයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇත.

ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට වාර්ෂිකව දෙනු ලබන ජපානයෙන් එම පැකේජයට අමතරව මෙම ආධාර මුදල ලැබෙනු ඇත.

ඒ අනුව මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය සඳහා නව වෛද්‍ය උපකරණ රැසක් මේ යටතේ හිමිවනු ඇත.



අදහස් (2)

වෛද්‍ය උපකරණ ගන්න ජපන් යෙන් මිලියන 800 ක ප්‍රදානයක්

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 June 2020 01:31 PM

චීනයෙන් අපට බොහෝවිට ලැබෙන්නේ ණය.. එහෙත් ජපානයෙන් ලැබෙන්නේ ආධාර.. මේ තරම් හොඳ ජපානයෙන් ඈත් වෙලා චීනයට ලංවුනේ මොන කරුමයකට දැයි සිතෙන්නේ මට විතරද..?

:       1       128

Nishan Wednesday, 24 June 2020 07:34 AM

සල්ලි නොදී උපකරණ දුන්නා නම් තමයි ඒවා ජනතාවට ලැබෙන බවට සහතික වෙන්න පුලුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 9 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site