(ටී.කේ.ජී.කපිල සහ අංජුල මහීක වීරරත්න)
පෞද්ගලික සංචාරයක් සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනෙන් බැහැරව ගියේය.
අද අලුයම 3.15 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-669 දරණ ගුවන් යානයෙන් අගමැතිවරයා පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචි කියයි.
අගමැතිගේ පෞද්ගලික සංචාරයේ පළමු ගමනාන්තය වන්නේ කටාර් රජ්‍යයේ දෝහා අගනගරයයි.
පෞද්ගලික සංචාරය වෙනුවෙන් අගමැතිවරයා දින හයක කාලයක් දිවයිනෙන් බැහැරව සිටීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉතුරු ටිකත් විකුණගෙන එන්න යන්න ඇති.............
අනේ අම්මපා... මේ කොහෙවත් යන අය හින්දා මිනිස්සු වංචනිකයන් ලෙස ඇනකොටා ගන්න හැටි.
අනේ අම්මපා... මේ කොහෙවත් යන සූත්තර පුංචා හින්දා මිනිස්සු වචෙනෙකින් හෝ ඇනකොටා ගන්න හැටි...
මෙයා යන පැත්තකටම වෙලා ඉන්නවා නම් හොඳයි. රටට කරන විනාශයට සන්තෝෂම් ගන්න යන්න ඇති. ජනතාව විසින්ම දඬුවම් දිය යුතුයි.
සිගිති නමින්ම තේරෙන සිඟිති කතා කියන්නේ කියලා. අර රටේ උන්නු පාලකයෝ ලංකාවේ දේපොළ විකුණගෙන කාවා දැක්කේ නැ වගේ ඉන්නවා. දැන් ඔහේ සිගිති දරුවෝ වගේ කියවනවා
අනේ නන්දලාල්, ඔහොම කඩේ දිගටම යන්න ප්‍රංශයේ ඉඳන්, මෙහෙ එන්න එපා. මේ යන්නේ මහදවල්, මහ බැංකුව කඩපු ගොයියා හම්බවෙන්න. කීයක් හරි ඉල්ල ගන්න.
පෞද්ගලික සංචාරයකට යන නිසා එයාගේ යාළුවා අර්ජුන් මහේන්ද්‍රන්ව මුණ ගැහෙන්න යනවා ඇති. දැන් ඉතින් ලංකාවේදී හම්බ වෙන්න බෑනේ..
මමත් දැන් නුගේගොඩට යන්නට ලෑස්තිවෙනවා.
අගමැතිතුමෝ යන තැනක කොහොම හරි ගිහිල්ලා පරිස්සමෙන් එන්න. ඊළඟට යන්න තියෙන්නේ ඇතුළට නිසා තැනක් හොයා ගන්න. අනේ අම්මපා දවසකට හරි අදහන්න ඕනෑ අගමැතිතුමා... රටට කරපු වින්නැහියට. පරිස්සමෙන් ගිහිල්ලා එන්න.
අනේ ඉතින් ආයෙත් නාවට කමක් නැහැ. එ්ක රටටම කරන ලොකුම ලොකු සෙතක්... නැවත මෙයාට එන්න නොලැබේවා කියා ප්‍රර්ථනා කරමු.
බැඳුම්කර මගඩිය ලොකු ලොකු හැමෝගෙම සාක්කු පුරවාගන්න කරපු මහා මංකොල්ලයක් කියලා අගමැති තුමා නොදැන ඉන්න බැහැ.
මහා මොලකරු